Electronic Help.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    මෙතන තියනව සර්කිට් ස්කිමැටික් එකයි PCB ඩිසයින් එකයි දෙකම.. PDF ෆයිල් එකේ ඇති PCB එකේ +,-දාලා.:yes:

    https://www.mediafire.com/?jt0nivdaxd4drfb

    ඊගල් පාවිච්චි කරනව නම් මෙතන ඇති ඊගල් ෆයිල් ටික.:yes:

    https://www.mediafire.com/?jt0nivdaxd4drfb
    එලකිරි බොක්ක, තෑන්ක්ස් වේවෝ....:D:cool:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,918
    6,809
    113
    39
    Galle
    3.7 වලට වැඩ කරනවා මචෝ...

    මටත් ෂුවර් නැතුව හිටියේ.. මොකද 555 ඩේට ෂීට් එකෙත් කියල නෑ ඒ ගානට වැඩ කියලා.. පොඩ්ඩක් ඉන්න මං හොයල දෙන්නම්..:yes:

    CMOS 555 low voltage walata wada.

    LMC555 wage balanna