එලකිරි බොක්ක, තෑන්ක්ස් වේවෝ....මෙතන තියනව සර්කිට් ස්කිමැටික් එකයි PCB ඩිසයින් එකයි දෙකම.. PDF ෆයිල් එකේ ඇති PCB එකේ +,-දාලා.
https://www.mediafire.com/?jt0nivdaxd4drfb
ඊගල් පාවිච්චි කරනව නම් මෙතන ඇති ඊගල් ෆයිල් ටික.
https://www.mediafire.com/?jt0nivdaxd4drfb



ඉලෙක්ට්‍රොනික් ක්ශේත්‍රයේ ලොකු දැනුමක් නෑ