Electronic Help

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනවෙලා තියෙනවා.මට හම්බ උනා පොඩි GO-CART එකක් , බැටරි වලින් දුවන එකක් , ඒකෙ බැටරි පැක් එක සවුත්තු වෙලා.ඒකට එන්නේ 12V , 7AH බැටරි 2ක් , ඒ කියන්නේ 24V පවර් එකක් ඒ මොටරේට දෙන්න ඕනේ .තව මන් ලග තියෙනවා 3.6V , 4AH රීචාර්ජබල් බැටරි 10ක් , මට දැනගන්න ඕනේ මන් ලග ඒ තියෙන 3.6V බැටරි වලින් අර සවුත්තු වෙච්ච බැටරි පැක් එක වෙනුවට බැටරි පැක් එකක් හදාගන්න පුලුවන්ද , හදාගන්න පුලුවන්නම් කොහොමද එක කරන්නේ කියලා.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,420
    19,604
    113
    Colombo
    ubata 3.6V battry 7k seires karoth 25.2v ganna puluvan, normaly 12v battry 2k full charge wunamath me ganama ena nisa voltage eka (1.2v vadi eka) issue ekak wena ekak ne, but Current eka madi, practically godak wela duwanna bari wei. ube laga 3.6v battery 14k thibunoth battery 7 series set 2k hadala e set deka pararal karala 25.2v 8AH ekak thioriticaly hadanna puluwan. poddak car eke model eka wage dammoth thawa tikak wistara kiyanna puluwan, loku electronic experince ekak nathinam poddak danna ekek set karagen oya wage wada karapan machan, electrical systems walata walata damage wunoth repair karanna parts ehema hoyaganna bari wenna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    ubata 3.6V battry 7k seires karoth 25.2v ganna puluvan, normaly 12v battry 2k full charge wunamath me ganama ena nisa voltage eka (1.2v vadi eka) issue ekak wena ekak ne, but Current eka madi, practically godak wela duwanna bari wei. ube laga 3.6v battery 14k thibunoth battery 7 series set 2k hadala e set deka pararal karala 25.2v 8AH ekak thioriticaly hadanna puluwan. poddak car eke model eka wage dammoth thawa tikak wistara kiyanna puluwan, loku electronic experince ekak nathinam poddak danna ekek set karagen oya wage wada karapan machan, electrical systems walata walata damage wunoth repair karanna parts ehema hoyaganna bari wenna puluwan.

    ස්තුත්යි සහෝ
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    12වී පැරලල් ද දන්නෙ නෑ බොල. බොහෝ විට එහෙම යි එන්නෙ ,සුවර් එකට බලලම දහන්. නැත්නම් බොගෙ මීලඟ ත්‍රෙඩ් එකවෙන්නෙ එන්ජිමක් නැතුව ඇයි මේ දුම දාන්නෙ කියන එක
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    12v 7Ah kiyanne UPS battery ne. Ewa dekak gaththa nam iwaraine.
    Battery 1k 1200-1500 withara wei.

    මන් ඉන්නේ ලංකාවේ නෙමෙයි බන් , කටාර් වල , මෙහෙ spare parts ගන්න ශෝප්ස් ගොඩක් අඩුයි බන්, වාහන වලට තිබ්බට ඉලෙක්ට්‍රික් පාට්ස් ගන්න තැන නැහැ බන් . අඩුම ගානේ මෙහෙ රෙසිස්ටර් ට්‍රාන්සිස්ටර් එකක් ගන්න හරිහමන් තැනක් නැහැ බන්.එකයි මන් බැලුවේ ම ගව තියෙන දේවල් වලින් වැඩේ ගොඩ දාගන්න :yes: