ලංකාවේ electronic බඩු insurance කරලා තියනවද? උදාහරණයක් විදියට TV, Phone වගේ දේවල් ?
google එකට පින් සිද්දවෙන්න හම්බ උනේ එකම එකක් විතරයි.
clicktoinsure.lk කියන එක. මේක කරන්නේ Assetline Insurance එකෙන්. හැබැයි insurance එක දෙන්නේ co-op insurance එකෙන්.
අදහසක් තියනවද මේ ගැන???
Update:
quotation - LKR 180,000
conditions - https://www.docdroid.net/eygTknS/conditions-docx

Attachments
Last edited: