Electronic PCB make

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේකයි සීන් එක මට මෙන්න මේ වගේ පීසීබී හදන විදිහ ඉගෙන ගන්න ඕනෙ.ඔයාල හදල තියනවනම් මට කියනවද ඕනෙ මොනවද කොහොමද හදන්නෙ කියල.හේතුව මට මේ වගේ පීසීබී 15 විතතර හදා ගන්න උවමනාවක් තියනව ඒකත් එක්කම ඉගෙන ගන්නත් කියල හදුවෙ.අනික් විදිහට කරල තිබ්බත් මේ වගේ පීසීබී හදල නෑ.
    IMG_1426.JPG

    http://1.bp.blogspot.com/_mhuuHR0dxnU/THBEWhDMSeI/AAAAAAAAENo/GMvz1FbGN2A/s1600/IMG_1426.JPG:yes:
     
    • Like
    Reactions: gkcnalaka

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක ඊසි ගේමක් බන්.. ඕනෙනම් සංකීරන කරගන්න පුලුවන් ඕනෙම දෙයක්... :P
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    (1) PCB ekak ganin ganakama
    (2) sadaganna ona Circuit Layout eka printout ekak gaththa gamanma iron ekak aran PCB eka uda thiyala madinawa hariyata apu nethi line marcker pen
    ekak aran adinawa
    (3) coper sulfed wathurath ekka kalawam karala hari co2 hari bajenaka purawala PCB eke awashya line tika thiyela anawashya line tika yanakan hodanawa
    (4) PCB dril ekakin ona tharama widagannawa

    net eka search karoth hoya ganna puluwan ona tharam karana krama
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mama issara gedara hadala thiyenawa machan.
    godak loku board ekak nam heeni copper paths thiyena ekak nam amarui. namuth oya wage ekak echchara amaru naha.

    ඕක කරන්නේ මෙහෙමයි.

    රෙකෝඩ් බාර් වල එහෙම තියෙනවා එලෙක්ට්‍රොනික් බඩු විකුණන තැන් වල කොපර් බෝඩ්ස්. (ඩොට් බෝඩ් නෙමෙයි, වෙරෝ බොඩ් නෙමෙයි කොපර් බෝඩ්)

    ඒවායේ තියෙන්නේ තනිකර කොපර් ලෝහය ආලේප කරලා එක පැත්තක තියෙන තනි ප්ලාස්ටික් බෝඩ් එකක්.
    වැඩිය ගණන් නෑ, මම හය වසරේදී වගේ ආතල් ඒකට ඕවා කලේ :P ඒ කාලේදී නම් රුපියල් සීයක් විතර උනාද කොහෙද. දැන් කියාද දන්නේ නෑ. කොහොමහරි අඩුවට හරි කොහෙන් හරි ඔය බෝඩ් එක හොයාගන්න.

    ඒ එක්කම මචං උන් ලංගම තියෙනවා ෆෙරික් ක්ලෝරයිඩ් කියන ද්‍රවය. මේවා බෝතල් වල තියෙන්නේ. Printed Circuit Board හදන්න ගන්න එකක් කිව්වම උන් දන්නවා (PCB). ඔය දෙක තමයි අවශ්‍ය වන්නේ. කොපර් බෝඩ් එක මචං තමුන්ගේ සර්කිට් ඒකට අවශ්‍ය සයිස් ඒකට ගැලපෙන විදිහට ගනින් :yes: උන් එක කපල දෙනවා. :yes: ;)

    මුලින්ම කරන්න ඕනේ ඒ බෝඩ් එක හොඳට හෝදලා වේලාගන්න එක. :)
    (ඉක්මනින් වාෂ්ප වෙන ද්‍රවයක් භාවිත කරනවානම් එකත් හොඳයි, නැත්තන් හොඳට වේලාගන්න ඕනේ)

    ඊ ලඟට මචං කරන්න ඕනේ කාබන් කොලයක් හරි මොකක් හරි භාවිතා කරලා ඒ බෝඩ් එක උඩ ඇඳගන්න ඕනේ උඹට අවශ්‍ය කරන පාත් ටික.

    ඊළඟට උඹ දන්නවනේ Permanent Marker පෑන්? අන්න එකක් අරගෙන ඒ පාත් එක හරියට ඇඳගන්න ඕනේ :yes: ටිකක් තද කරලා ඇඳපන් :) (මතක තියාගන්න white බෝඩ් වලට එන පෑන් නෙමෙයි, පර්මනන්ට් මාකර් පෙන් එකකින්ම අඳින්න ඕනේ මැකෙන්නේ නැති)

    තව මේ ක්‍රමයට විකල්ප ක්‍රමයක් තමයි, ස්ටිකර් භාවිතා කරන එක. අපි ඔය එක එක ජාතියේ තැන් තැන් වල අලවන ස්ටිකර් තියෙනවනේ, (එක්කෝ ස්ටිකර් කපන තැනකට ගිහිං හරි කමක් නෑ) ස්ටිකර් එකක් අලවන්න ඒ පාත් වෙනුවට. (මේ ක්‍රමයත් සාර්ථක ක්‍රමයක්, ස්ටිකර් එක ඇලවෙන ගම් එක තමයි මෙතැනදී ප්‍රයෝජනෙට ගැනෙන්නේ, එම නිසා පාත් නැති හරියට ගම් ගෑවෙන්න වැඩේ සෙට් කරගන්න එපා. එකියන්නේ ගලෝල අලවන්න එපා වෙන තැනකින්. මොකද ගම් එක හිටියොත් එතන කොපර් පැච් එකක් හිටින්න ඉඩ තියෙනවා.)

    ඊළඟට මචං කරන්නේ ෆෙරික් ක්ලෝරයිඩ් බෝතලය ඇරලා, එක භාජනයකට දාන්න ඕනේ. (එක පසු භාවිතයට ගන්න එපා වෙන වැඩ වලට, ඒ දියරය අතේ ගාගන්නත් එපා)
    මෙහිදී අපි ළඟ තියෙන බෝඩ් එක ගිලෙන මට්ටමට දියර ප්‍රමාණය භාජනයට දාගන්න එක ප්‍රමාණවත්.

    ඊට පස්සේ මචං, අපි හදාගත්ත කොපර් බෝඩ් එක ඒ දියරෙ බහාලන්න ඕනේ. ටික වෙලාවක් තියන්න එහෙම. ඊටපස්සේ බෝඩ් එක අරගෙන බලන්න එලියට,
    මාකර් පෙන් එකෙන් මාක් කරපු කොටස් ඉතුරු වෙලා ඉතුරු කොපර් ටික දියවෙලා ගානට බෝඩ් එකේ සර්කිට් ඒකට අවශ්‍ය උඹ ඇදගත්ත විදියට පාත් ටික ඉතුරු වෙලා තියෙයි. (ස්ටිකර් අලෙව්වනම් ඒ පාත් ටික ඉතුරු වෙයි. පස්සේ ඉතුරු උන ස්ටිකර් කාලි ටික ගලවල දාන්න, එතකොට කොපර් පාත් ටික ඉතුරු වෙයි, මාකර් එකෙන් අන්දනම් මොකක් හරි තීන්ත යවන ද්‍රව්‍යකින් ඒ පාට යවාගන්න :yes:)

    PCB Board වල හිල් විදින ඩ්‍රිල් තියෙනවා, 5mm වගේ ප්‍රමාණයේ, ඒවා. එකක් අරගෙන හිල් ටික විදගන්න අවශ්‍ය තැන් වලින්.
    මෝටර් වලින් ග්‍රිල් එක වැඩ කරන ඒවා තියෙනවා ටිකක් ගණන, එක්දහස් ගානක් වගේ වෙයි ඒවානම්, එහෙම නැතිතන් නොර්මල් අතින් කරකවන ග්රිලුත් තියෙනවා. දෙජාතියටම දාන්නේ එකම තලයක්. මොටරෙන් විදින එක ආතල්. උඹ හෙන තොගයක් ගහන්න බලාපොරොත්තු වෙනවනම් ඒ මෝටර් තියෙන එකක් ගනින් අවුලක් නෑ. ආතල් එකට කරන්න නම ඉතින් නෝමල් එකකින් පුළුවන්. එහෙමත් නැත්තන් මොකක් හරි කට්ටක් රථ කරලා හිල් හදන්න පුළුවන්.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ කි‍යලා ති‍යන විදි‍යේ ඒවා නම් අපිට හදන්න බෑ මම දන්න තරමින්....සරල ක්‍රම‍යක් තම‍යි විසල් සහ බ්ලැකා කි‍යලා ති‍යෙන්නේ.... හැබැ‍යි උඹ අනිත් විදි‍යට කරලා ති‍යනවා කි‍යන එකෙන් අදහස් කලේ මේ විදි‍යට උඹ කලින් PCB හදලා ති‍යනවා වෙන්න ඕනේ....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla mama normal PCB hadala design karala thiyenawa mata dana ganna one kohomada green paata/blue paata gaala solder mask ekka hadanne kiyana eka oyala kiyapu ewwata thanx
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උඹ කි‍යලා ති‍යන විදි‍යේ ඒවා නම් අපිට හදන්න බෑ මම දන්න තරමින්....සරල ක්‍රම‍යක් තම‍යි විසල් සහ බ්ලැකා කි‍යලා ති‍යෙන්නේ.... හැබැ‍යි උඹ අනිත් විදි‍යට කරලා ති‍යනවා කි‍යන එකෙන් අදහස් කලේ මේ විදි‍යට උඹ කලින් PCB හදලා ති‍යනවා වෙන්න ඕනේ....
    :yes: ඔව් මචන් මටදැන් හදන්න ඕනෙ (solder mask) සෝල්ඩර් මාස්ක් එක්ක හඩන්න `
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes: ඔව් මචන් මටදැන් හදන්න ඕනෙ (solder mask) සෝල්ඩර් මාස්ක් එක්ක හඩන්න `
    solder mask එක දාන්නේ ආරක්ෂාවට කොපර් පාත් වල ඔක්සයිඩ් බැඳෙන එක වලකන්න වගේ එක එක දේවල් වලට. ඒක මචන් නිකන් ඒක උඩින අලවන එකක්. ඒ එක්කම දාන්න පුළුවන් component wala marks tika
    ගූගල් කරලා බලපාන ඕනේ තරම් ඇති. :yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: ඔව් මචන් මටදැන් හදන්න ඕනෙ (solder mask) සෝල්ඩර් මාස්ක් එක්ක හඩන්න `
    මේ විදි‍ය ගැන මම නම් වැඩි‍ය දන්නේ නෑ මචන්....හැබැ‍යි මේ විදි‍යේ PCB තම‍යි standard PCB කි‍යලා සලකන්නේ....මේක අපිට ගෙදරදි කරන්න පුලුවන් වැඩකුත් නෙවෙ‍යි මම දන්න තරමින්....කෝකටත් තව හො‍යලා බලපන්....

    එතකම්
    BUMP....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    solder mask එක දාන්නේ ආරක්ෂාවට කොපර් පාත් වල ඔක්සයිඩ් බැඳෙන එක වලකන්න වගේ එක එක දේවල් වලට. ඒක මචන් නිකන් ඒක උඩින අලවන එකක්. ඒ එක්කම දාන්න පුළුවන් component wala marks tika
    ගූගල් කරලා බලපාන ඕනේ තරම් ඇති. :yes:
    :yes: ඔව් මචන් ඒ ක හරි මට ඒ ටිකත් තේරෙනව ඒත් කොහොමද අර ඊයම් තියන තන් හදන්නෙ කියන එක තම දන ගන්න ඕනෙ මොකද ඒක අතින් පාස්සපුව නෙමෙයිනෙ එකයි හොයන්නෙ :) ස්තූතියි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    solder mask එක දාන්නේ ආරක්ෂාවට කොපර් පාත් වල ඔක්සයිඩ් බැඳෙන එක වලකන්න වගේ එක එක දේවල් වලට. ඒක මචන් නිකන් ඒක උඩින අලවන එකක්. ඒ එක්කම දාන්න පුළුවන් component wala marks tika
    ගූගල් කරලා බලපාන ඕනේ තරම් ඇති. :yes:
    සරල ක්‍රම නම් ගොඩක් ති‍යනවා තම‍යි මචන්....copper path වල oxide බැඳෙන එක වළක්වන්න නම් plastic coat spray එකක් වුනත් පාවිච්චි කරන්න පුලුවන්නේ....:yes::yes::yes::yes:
    ඒත් standard PCB හදන ක්‍රම‍ය නම් ඊට වඩා ගොඩක් සංකීරණ එකක්......
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සරල ක්‍රම නම් ගොඩක් ති‍යනවා තම‍යි මචන්....copper path වල oxide බැඳෙන එක වළක්වන්න නම් plastic coat spray එකක් වුනත් පාවිච්චි කරන්න පුලුවන්නේ....:yes::yes::yes::yes:
    ඒත් standard PCB හදන ක්‍රම‍ය නම් ඊට වඩා ගොඩක් සංකීරණ එකක්......
    :yes: wikunanna balagena karanna yanawa wage meya.. ekata ithin poddak bahala wade karanna wenawa. athal ekata nathuwa..

    man danne na mewata market eka kohomada dan kiyalawath
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    :yes: ඔව් මචන් ඒ ක හරි මට ඒ ටිකත් තේරෙනව ඒත් කොහොමද අර ඊයම් තියන තන් හදන්නෙ කියන එක තම දන ගන්න ඕනෙ මොකද ඒක අතින් පාස්සපුව නෙමෙයිනෙ එකයි හොයන්නෙ :) ස්තූතියි

    ehema karanne machan board eka hadala iwaara wela iyam wathuren hodanawa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: ඔව් මචන් ඒ ක හරි මට ඒ ටිකත් තේරෙනව ඒත් කොහොමද අර ඊයම් තියන තන් හදන්නෙ කියන එක තම දන ගන්න ඕනෙ මොකද ඒක අතින් පාස්සපුව නෙමෙයිනෙ එකයි හොයන්නෙ :) ස්තූතියි
    ඊ‍යම් ති‍යන තැන් කි‍යන එකෙන් අදහස් කලේ පාස්සලා ති‍යන තැන්ද..... සාමාන්‍යෙන් ඒකට පාවිච්චි කරන්නේ surface soldering කි‍යන ක්‍රම‍ය.... ඒකට විශේෂ බවුත් එකකුත් ති‍යනවා.... ඒක අපිට කරන්න බෑ මචන්....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: wikunanna balagena karanna yanawa wage meya.. ekata ithin poddak bahala wade karanna wenawa. athal ekata nathuwa..

    man danne na mewata market eka kohomada dan kiyalawath
    ලංකාවේ ඕවට market එක නම් සෑහෙන්න අඩු‍යි තම‍යි මචන්....බොහොම සීමිත ඉල්ලුමක් තම‍යි ති‍යෙන්නේ....