Electronic Project Help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,788
    1
    15,214
    113
    මචන්ලා මට පොඩි electronic project එකකට මේ items ඕන වෙලා තියෙනවා. මම බන් මේ net එකෙන් project එකක් බලාගෙන කරන්නේ. මෙන්න මේ items ටික ලංකාවේ ගන්න තියෙනවද බන්

    • Micro Controller : P89V51RD2
    • 16 x 2 LCD
    • RTC (DS1307)
    • RFID reader - RKI-1512
    • MAX 232
    • EEPROM
    • 9 pin resistor array (10K ohms)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක්කොම වගේ ඇති. මයික්‍රොකන්ට්‍රෝලර් එක නැතිවෙන එකක් නෑ.. හැබැයි ඊබේ දාලා හිටියොත් ඇඟට ගුනයි..

    අනිත්ව නම් පලවෙනි හරස් වීදියේ යුනිටෙක් බලපන්. කම්මැලි නම් ලංකාට්‍රොනික්ස් එකෙත් ඇති.:yes: