electronic weddo enna... multi meter gana a-z kiyala dennako

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    EEVblog kiyala youtube eke search karanna.eke thiyenawa.

    mama multimeter ekak mulinma use kare mata aurudu 10di.(analog)

    dan nam mathka na.:dull:

    ayeth electronics karanna asai.:D:D:D:D:D
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,911
    10,049
    113
    Analog eka hodai mata nam heethuwa kiyanna therenne na eeka oluwak thiyana ekekta nam hitha ganna puluwan .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Analog Multimeter පාවිච්චි කරන්න ලේසියි, ලෙඩ අඩුයි, ගණන් අඩුයි.. ඒත් මචං 100% නිවැරදි අගයන් ලබාගන්න බෑ. වෝල්ටීතාවයක් මනිනකොට එහෙම අවසාන දශම ස්ථාන වලට පෙන්නන්නෙ නැහැ..:yes: Digital Multimeter එක මිල වැඩියි.. අගයන් හරියටම පෙන්නනවා.. ඒත් හරියට පාවිච්චි නොකලොත් පිච්චනෙවා..;) Fluke Multimeter එකක් ගනිං ගන්නවා නම්.. මිලයි.. ඒත් බඩු හොඳයි..:D මං අවුරුදු හතර පහක් තිස්සෙ පාවිච්චි කරනවා..:yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    mama nam use karanne digital ekak.. eka lesi mata..

    VICTOR%2081D.jpg


    oke Hz, Capacity, temperature th puluwan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඩිගිටල් එකේ හරියට වලියුව් එක පෙන්නනවා. කෙල උනොත් රෙපෙයාර් කරන්න ටිකක් අමාරුයි. ඩිගිටල් එක අවුලක් නැත්තන් උබට අවුලක් නැහැ. එක එක්කෙනාගේ විදිහ අනුව වෙනස්.
    මමත් අවරුදු 10 වගේ කාලේ මල්ටිමිටර් පාවිච්චි කර :P එතකොට තිබ්බේ Sunva and Sanva කියල බ්‍රෑන්ඩ් දෙකක් මට මතක විදිඅහ්ට. අහ්රියට මතක නැහැ දැනුත් ඒවා තියෙනවද දන්නෙත් නැහැ. S"a"nwa කියන එක තමා ඔරිගීනල් හොඳ එක. අනික් එක ෆේක් එක. එක රුපියල් 500~ක් වගේ උනේ
    අනික් එකනං ගණන්. එත් වැඩේ නං දෙකෙන්ම කරන්න පුළුවන්.


    මල්ටිමිටර් එක බාවිතා කරද්දී ඇනලොග් භාවිතේදී විශේෂයෙන්ම,
    ඔක්කොටම කලින් මීටර් එකේ 0 එකට අවිත්ට් තියෙනවද කියල බලන්න ඕනේ, එක වෙනස් නම් අපි චෙච්ක් කරන වලියුව් ඔක්කොම වැරදියි. එක හදන්න පුළුවන් කට්ට හයි කරලා තියෙන මැද ඇනේ කරකවල.
    වෝල්ට් මීටර් එක පාවිච්චි කරද්දී හෝ ඇමිටර් එක භාවිත කරද්දී හරියට තැනට කරකවල චෙක් කරේ නැත්තන් බඩු පැකට් වෙලා යනවා. ඒ නිසා පරිස්සමින්,
    උදාහරණයක් විදිහට AC 230 මනිනකොට පොඩි අගයක් දාල මනින්න එපා 12v වගේ එකක් දැම්මොත් කෙල වෙනවා. එකට අඩු ගානේ 550v හෝ ඊට වැඩි ගානක් දාන්න ඕනේ. හම්මී මතක නැහැ මොන මොන වලියුව් තිබ්බද කියල.

    මීටර් එක කියවන හැටි අමාරු නැහැ. වෝල්ට් බලන්න වෙනම එකයි ඇම්පියර් වලට තව එකයි, ප්‍රතිරෝදය (රිසිස්ටන්ස්) මනින්න තව ඔම්ස් වලින් තව එකයි තුනක් තියෙනවා ඩිස්ප්ලේ එකේ.
    A/C සහ DC මාරු කරන්නේ නැතිව හරියට සිලෙක්ට් කරන්න ඕනේ. (DC වලට නං මාරු උනාට අවුලක් නැහැ, AC එකට දාල අල්ලන්න එපා කට්ට අනික් පැත්ත ගහල හිර වෙලා කෙල වෙලා යනවා)

    ඔම්ස් වලින් මනින්න පුරුදු වෙන්න නං කඩෙන් පොඩි රිසිස්ටර් එකක් අරන් ඇවිත් එකේ කලර් කෝඩ් එක කල්කුලේට් කරලා බලල ඒක හරියට පෙන්නනවද කියල බලන්න ඔම්ස් මීටර් එකට දාල නොඩ් දෙක දෙපැත්තෙන් අල්ලලා. ඊටපස්සේ කිලෝ ඔම්ස් මෙගා ඔම්ස් මනින්න වැඩි පවර් එකක් මීටර් එකෙන් දෙන්න ඕනේ නිසා පවර් හරියට සිලෙක්ට් කරන්න ඕනේ (පවර් කිව්වම පටලවගන්න එපා හරියට ප්‍රතිරෝදය මනින්නේ අවශ්‍ය ප්‍රමනෙට නොඩ් එක කරව්කවගන්න)

    ඇම්පියර් මීටර් එකට දාල කවදාවත් වරද්දලවත් බටරියකට හෝ කරන්ට් එකකට අල්ලන්න එක ඩිරෙක්ට්. එකට මීටර් එකයි බටරියයි වැඩ කරන කම්පොනන්ට් එකයි series විදිහට අනිවරෙන්ම අල්ලන්න ඕනේ. (මේ තියෙන්නේ සීරියස් විදිහ
    d9fa467a1c92f069b8abbcbbd55fb520b0ee2dc3.gif


    ඉලෙක්ට්‍රොනික් කම්පොනන්ට් එකක ෆෝල්ට් එකක් බලන්න නං, එක ඔන් කරලා පවර් පාත් එක දිගේ ෆලෝ කරගෙන යන්න ඕනේ එක නොඩ් එකක් - ට හයි කරලා + එක (රතු) කොපර් පාත් එක දිගේ කොම්පොනන්ට් පහු කරගෙන ෆෝල්ටෙජ් එක මැනගෙන යන්න, එටකොට මොකක් හෝ ට්‍රාන්සිස්ටර් එකක් හෝ කැප් එකක් පිච්චිලානන් එතනින් වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා. එතකොට එතන තමා ෆෝල්ට් එක තියෙන්නේ ගොඩක් වෙලාවට එක පොඩ්ඩක් චෙච්ක් කරලා බලන්න පුළුවන් එටකොට වැඩේ අහුවෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඒ කොම්පොනන්ට් එක රීප්ලේස් කරාම හරි.

    ඇම්ප් වගේ එව්වා හෝ TV හරි රේඩියෝ වල හරි නං චෙක් කරන ටැක්ටික් ගොඩක් තියෙනවා.

    උදාහරණයකට ඇම්ප් එකේ සිග්නල් අයිසි එක හොයල එකේ ඉන්පුට් පෝට් එකට නොඩ් එකෙන් පොඩි ටච් එකක් දුන්නනම ස්පිකර් එකෙන් සවුන්ඩ් එකක් එනවා. ඒ සිග්නල් පාත් එක ෆලෝ කරගෙන කම්පොනන්ට්ස් ස්කිප් කර කර පන්න පන්න යනකොට එක තැනකදී ෆෝල්ට් එක තනා කම්පොනන්ට් එක එහා පැත්තෙන් ඒ සවුන්ඩ් එඅ එන්නේ නැති වුනාම ඒ කම්පොනන්ට් එක චෙච්ක් කරලා බලන්න පුළුවන්.
    සරලව කිව්වොත් කැපසිටර් එකක එක අග්‍රයකට ටච් ක්‍රම සිග්නල් ඉන්පුට් එක දිගේ පාත් එක හරියට වැඩ කරන නිසා ස්පිකර් එකෙන් සවුන්ඩ් එක එනවා, අනික් අග්‍රයට ටච් කරාම එක එන්නේ නෑ කියන්නේ ඒ කැපසිටර් එකේ අවුල.

    ට්‍රාන්සිස්ටර් ඩේට බේස් එකක් තියෙනවනම් තවට් වටිනවා. ට්‍රාන්සිස්ටර්ස් වල වෝල්ට් එක අඩු වැඩි වෙන හැටි ඩේට වල ගහල් තියෙනවා.
    සාමාන්‍යයෙන් අයිසි එකක වගේ ෆෝල්ට් මනිද්දී ඒ අයිසි එක වටේටම වෝල්ටේජ් ඩ්‍රොප් වෙලා 0.01v 0.2v වගේ එනවනම් ගොඩක් දුරට අයිසි එක පිච්ච්චිලා.

    දැන්නම් හරියට හැම දෙයක්ම මතක නැහැ මචන්ලා මමත් පොඩි කාලේ ටිවිත් රෙපෙයාර් කළා :D මතක් වෙද්දී පොඩි ලල් එකක් තියෙනවා, එත් දැන්නං ඔය සබ්ජෙක්ට් එකෙන් ඈත් වෙලා සෑහෙන්න කල් :dull:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    මේ Axiomet AX-105 එක නේද..? උඹ ගාව මේකක්ද තියෙන්නෙ.. ගත්තෙ කොහෙන්ද, ගණන් කොහොමද..?

    Meke brand eka Victor.. elakiri quality gane hetiyata.. okkoma ganata weda machan

    Mama professional Electronic repairman kenek newe. So, mata patta hoda ewa wedak na.. eth meka gatta. eBay ban gatte 4500k una man gatta seller ge nam.. thawa tibba aduwata.. ewa nikan balai wage.

    Me thread eke tiyenawa photos http://www.elakiri.com/forum/showthread.php?t=1640245
     
    Last edited: