එලකිරියෙ ඉන්නවද මේ FM Radio එක ගෙදර හදල රේඩියො අහපු අය. 4440 ඈම්ප් හදපු අය.. දාපල්ල ඒ කාලෙ උඹල කරපු වැඩ. IC 555, C828 ඒකාලෙ නැතිවම බැරි දේවල්.. සල්ලි නැහ.. ඒත් ටවුන් එකේ Electronic කඩ බල බල යනවා ඉස්කෝලෙ ඇරුනහම. FM Transmeter හදන්න පුදුම ආසවක් තිබ්බෙ. අද ඒ සුන්දර කාලය තියේද? තාම electronic කරන එවුන් ඉන්නවද
Last edited:

Red, yellow, green, orange.