Electronics help!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    PN junction
    D, T , JK Flip flop
    Semiconductor forward bias reverse bias

    **මේවා ඉගෙන ගන්න youtube tutorial තියෙනවද? Sinhala or english

    Edit; computing පැත්තෙන් ඕන.. electronics and computer architecture
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    English ඒව නං ඕන තරං තියනවා පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
    High quality turorial තියනවා සිරා ඇනිමේශන් එහෙම දාල හදපුවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113

    පළවෙනියට තියෙන්නෙ AND ගේට් එකක්
    දෙවෙනියට තියෙන්නෙ OR ගේට් එකක්
    තුන්වෙනියට තියෙන්නෙ NOT ගේට් එකක්
    මේව Combinational Logic Circuits, ඉගෙන ගද්දි පුෂ් බට්න් නැතුව නෝමල් ස්විච් වලින් ඉගෙන ගන්නෙ. ඔන් කරල අත ඇරියට ස්විච් එක ඔන් එකේමයි තියෙන්නෙ, උදා අපේ ගෙවල් වලට තියෙන බල්බ් ඔන් කරන ස්විච් වගේ
    හැබැයි මේ විඩියෝ එකේ තියෙන්නෙ පුෂ් බට්න් හැබැයි එයාට ඔබාගෙනම ඉන්න වෙනව. නෝමල් ස්විච් එකක් දැම්මනං අත ගන්න තිබුණ

    අනිත් අතට Flip Flops කියන්නෙ Sequential Logic Circuits වලට, මේව ඉගෙන ගන්නෙ පුෂ් බට්න් වලින්. ඔබල අතඅරින්න පුලුවන්.

    Difference-Between-Combinational-and-Sequential-Logic-Circuits-768x384.png

    https://www.falstad.com/circuit/e-nandff.html

    පුෂ් බට්න් වලින් flip flops වැඩ කරන්නෙ. එ කියන්නෙ දිගටම On එකේ තියන්න ඕනෙ නෑ
    ඔබල අත අරිනව. ආයෙ ඒ බට්න් එක කොච්චර ඔබල අත ඇරියත් අවුට් පුට් එක වෙනස් වෙන්නෙ නෑ

    මෙතන සේරම ඇනිමේෂන් ටික තියෙනව
    https://www.falstad.com/circuit/e-index.html#clockedsrff
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    English ඒව නං ඕන තරං තියනවා පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
    High quality turorial තියනවා සිරා ඇනිමේශන් එහෙම දාල හදපුවා
    Search කරාට එන්නේ නෑ බං. Basic ඒව එන්නේ..

    පළවෙනියට තියෙන්නෙ AND ගේට් එකක්
    දෙවෙනියට තියෙන්නෙ OR ගේට් එකක්
    තුන්වෙනියට තියෙන්නෙ NOT ගේට් එකක්
    මේව Combinational Logic Circuits, ඉගෙන ගද්දි පුෂ් බට්න් නැතුව නෝමල් ස්විච් වලින් ඉගෙන ගන්නෙ. ඔන් කරල අත ඇරියට ස්විච් එක ඔන් එකේමයි තියෙන්නෙ, උදා අපේ ගෙවල් වලට තියෙන බල්බ් ඔන් කරන ස්විච් වගේ
    හැබැයි මේ විඩියෝ එකේ තියෙන්නෙ පුෂ් බට්න් හැබැයි එයාට ඔබාගෙනම ඉන්න වෙනව. නෝමල් ස්විච් එකක් දැම්මනං අත ගන්න තිබුණ

    අනිත් අතට Flip Flops කියන්නෙ Sequential Logic Circuits වලට, මේව ඉගෙන ගන්නෙ පුෂ් බට්න් වලින්. ඔබල අතඅරින්න පුලුවන්.

    Difference-Between-Combinational-and-Sequential-Logic-Circuits-768x384.png

    https://www.falstad.com/circuit/e-nandff.html

    පුෂ් බට්න් වලින් flip flops වැඩ කරන්නෙ. එ කියන්නෙ දිගටම On එකේ තියන්න ඕනෙ නෑ
    ඔබල අත අරිනව. ආයෙ ඒ බට්න් එක කොච්චර ඔබල අත ඇරියත් අවුට් පුට් එක වෙනස් වෙන්නෙ නෑ

    මෙතන සේරම ඇනිමේෂන් ටික තියෙනව
    https://www.falstad.com/circuit/e-index.html#clockedsrff

    එල bro
    follow english ones please, with animations and find words, goto chatgpt and get explanations then verify those again
    Chat gpt වල free දෙන service එකේදි diagram එහෙම ඇඳ ගන්න පුළුවන් ද බං?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,720
    1,512
    113
    Search කරාට එන්නේ නෑ බං. Basic ඒව එන්නේ..

    එල bro

    Chat gpt වල free දෙන service එකේදි diagram එහෙම ඇඳ ගන්න පුළුවන් ද බං?
    Digram kiyanne schematics? use proteus for schematics and simulations, use Kicad for PCB design(learning curve is long) use EasyCad for fast schematics and PCB design
     
    • Like
    Reactions: scorpion MW