elekiri ඇඩ්මින්ගේ referal ලින්ක් කප්පාදුව

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
කෝ තකහනියක්ම මේකට ආවේ රෙෆ් ලින්ක් එකක් ක්ලික් කරලා අද දවසට කීයක් හරි හම්බකරගන්න. කෝ කවුරුත් නැද්ද දාපු ලිනක්ස්..? අනේ ලින්ක් ප්ලීස්..
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ පොන්සි වැඩක් නෙ බන් කරල තියෙන්නෙ... කවුරු හරි කාට හරි දෙයක් දීල ඌත් නිකන් ගත්තම මොකද ? ඉරිසියා කාර වැඩ කරන්න එපා... යකො රට ඇතුලෙත් කපනව,, පිටත් කපනව.. අපෙම උන් අපිට
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපෝ පොන්සි වැඩක් නෙ බන් කරල තියෙන්නෙ... කවුරු හරි කාට හරි දෙයක් දීල ඌත් නිකන් ගත්තම මොකද ? ඉරිසියා කාර වැඩ කරන්න එපා... යකො රට ඇතුලෙත් කපනව,, පිටත් කපනව.. අපෙම උන් අපිට

    මෙ ඉන්නෙ රෙෆ් ලින්ක් රිපෝර්ට් කර කර මේකේ ඇඩ්මින්ට පුක දෙන අවජාතක බල්ලා :yes::yes:

    :no: යන්න එපා මල්ලි යන්න එපා.. මා කියන දේ අසන්න මල්ලි.. මට හම්බ උනා උබලව රිපෝට් කරපු බල්ලා.. උගේ රෙප් කපපන්.... උගේ අම්මට බැනපන් මල්ලි.. කොහොම හරි උගෙන් පලි ගනින්.. යකෝ සින්හල කොල්ලෙක් කීයක් හරි හොයා ගන්න හදුවහම ලොල්_සීන් කියන සුද්දෙක්ට ජාතක වෙච්ච අවජාතක බල්ලට් තියන අමරුව නේද :yes: ලොල්_සින් ට බැනපන් ගූයන්න:growl::growl:

    අහින්සක සින්හල කොල්ලෙක් කීයක් හරි හොයා ගන්න හදුවහම ලොල්_සීණ්ට මාර පුකේ අමරුවක් එන්නේ:yes:සුද්දෙක්ට ජාතක වෙච්ච අවජාතක බල්ල:growl::growl:

    sIGRKot.png
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    :lol:
    elekiri [FONT=&quot]ඇඩ්මින්ගේ [/FONT]referal [FONT=&quot]ලින්ක් කප්පාදුව [/FONT]
    airdrop [FONT=&quot]කරන එවුන්ගේ ඇතුළු සියලුම දෙනාගේ [/FONT]referal [FONT=&quot]ලින්ක් කපා දමා ඒ වෙනුවට මුල් [/FONT]site [FONT=&quot]එකේ ලින්ක් හොයල [/FONT]moderater [FONT=&quot]විසින් පළකර ඇත . දැන් මචන් මේ රටේ පොඩි එකේක් [/FONT]referal link [FONT=&quot]එකක් දාල පොඩි වාසියක් ගත්තාම මුන්ට මාර රිදෙනවා.. වැඩේ කියන්නේ එහෙම කියන්නේ මේ රටේ සිංහලු ගේ [/FONT]referal [FONT=&quot]කපන මේ [/FONT]moderate , search [FONT=&quot]කරලා සුද්දගේ ලින්ක් එක එතෙන්ඩ දාල අපේ එකාගේ එක මකන එක . මේකේ ඉන්න සිංහලු මේ ගැන හිතපල්ලා . දැන් ඉතින් මේවා කිවා කියලා මාව [/FONT]ban [FONT=&quot]කරන්ඩ බලයි . [/FONT]rereral link [FONT=&quot]දාලා හරි මෙරටේ එවුන් මේකේ දාන දේවල් නිසානේ මේකට [/FONT]viewers [FONT=&quot]ල එන්නේ බලන්ඩ . සුද්දොන්ට අදින්නේ මුන් සිංහලු වෙන්ඩ නම් බෑ . මෙහෙම දිගටම කලොත් මචන් [/FONT]referal link [FONT=&quot]දන එවුන් ඔක්කොම එකතුවෙලා එලෙකිරි එකට සමු දෙමු .මොකද කියන්නේ යාලුවෝ [/FONT]?
    [FONT=&quot][/FONT]

    elekiri නෙවෙයි මේක elakiri
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s

    ඔයාගේ කතාව ඇත්ත සහෝ නමුත් මේ රෙෆ් ලින්ක් එකක් දාලා ඩොලර් ශතයක් හොයන සින්හලු කවද්ද ෆුල් ලීගල් පිට ඩීසන්ට් වැඩක් කලේ. ඔය ඉතින් ලින්ක් එක අයින් කලා කියලා රිදිලා දාපු පෝස්ට් එකකනේ අපිත් මේ කමෙන්ට් කරන්නේ. :lol:

    :lol::lol:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    mam peyaganak type karala post ekak daala mage site eke link ekath demma. Winadai 2k giye ne post eka delete karala. Hena asadaranai. ekai mam post daanne neththe. Apita kisi wasiyak denneth ne. FB eka wage site Dunu une bedahadagena kaapu nisa. neththam untath thibuna link ekka danakota ewa block karanna. Asimithawa Link danawa newei ne. apith elakiri ekata post dala views aran denwa wage ape site walatath e haraha views enna one. eka Admin ta therenne nehe. Ohoma wedak unama Upset. Attention for admin :yes:
     
    ubata nam thiyenne මානසික අවුලක්:P
    http://www.elakiri.com/forum/showthread.php?t=1823042
    http://www.elakiri.com/forum/showthread.php?t=1802972
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කෝ තකහනියක්ම මේකට ආවේ රෙෆ් ලින්ක් එකක් ක්ලික් කරලා අද දවසට කීයක් හරි හම්බකරගන්න. කෝ කවුරුත් නැද්ද දාපු ලිනක්ස්..? අනේ ලින්ක් ප්ලීස්.. :(
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    කෝ තකහනියක්ම මේකට ආවේ රෙෆ් ලින්ක් එකක් ක්ලික් කරලා අද දවසට කීයක් හරි හම්බකරගන්න.:P කෝ කවුරුත් නැද්ද දාපු ලිනක්ස්..? අනේහ්..... ලින්ක් ප්ලීස්.. :lol:
    hikz...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    කෝ තකහනියක්ම මේකට ආවේ රෙෆ් ලින්ක් එකක් ක්ලික් කරලා අද දවසට කීයක් හරි හම්බකරගන්න. කෝ කවුරුත් නැද්ද දාපු ලිනක්ස්..? අනේ ලින්ක් ප්ලීස්.. :(

    paw ban referrel mallila lolscene ta baye pana gihillada koheda :lol::lol::lol:
    okawa report karanna ona :yes::yes:;)
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    elekiri [FONT=&quot]ඇඩ්මින්ගේ [/FONT]referal [FONT=&quot]ලින්ක් කප්පාදුව [/FONT]

    airdrop [FONT=&quot]කරන එවුන්ගේ ඇතුළු සියලුම දෙනාගේ [/FONT]referal [FONT=&quot]ලින්ක් කපා දමා ඒ වෙනුවට මුල් [/FONT]site [FONT=&quot]එකේ ලින්ක් හොයල [/FONT]moderater [FONT=&quot]විසින් පළකර ඇත . දැන් මචන් මේ රටේ පොඩි එකේක් [/FONT]referal link [FONT=&quot]එකක් දාල පොඩි වාසියක් ගත්තාම මුන්ට මාර රිදෙනවා.. වැඩේ කියන්නේ එහෙම කියන්නේ මේ රටේ සිංහලු ගේ [/FONT]referal [FONT=&quot]කපන මේ [/FONT]moderate , search [FONT=&quot]කරලා සුද්දගේ ලින්ක් එක එතෙන්ඩ දාල අපේ එකාගේ එක මකන එක . මේකේ ඉන්න සිංහලු මේ ගැන හිතපල්ලා . දැන් ඉතින් මේවා කිවා කියලා මාව [/FONT]ban [FONT=&quot]කරන්ඩ බලයි . [/FONT]rereral link [FONT=&quot]දාලා හරි මෙරටේ එවුන් මේකේ දාන දේවල් නිසානේ මේකට [/FONT]viewers [FONT=&quot]ල එන්නේ බලන්ඩ . සුද්දොන්ට අදින්නේ මුන් සිංහලු වෙන්ඩ නම් බෑ . මෙහෙම දිගටම කලොත් මචන් [/FONT]referal link [FONT=&quot]දන එවුන් ඔක්කොම එකතුවෙලා එලෙකිරි එකට සමු දෙමු .මොකද කියන්නේ යාලුවෝ [/FONT]?

    සුද්දගේ site එකට උඹේ referral ලින්ක් එක දැම්මම එක සිංහල ජාතික අභිමානේ..
    direct සුද්දගේ site එක දැම්මොත් සිංහල ජාතියට ආගමට කරන ද්‍රෝහී කමක්... :lol:

    මරු theory...

    රෙෆ් ලින්ක් දාන්න දෙන්නේ නැහැ, මෙතන forum එක ස්පෑම් වලින් පුරවන්න දෙන්න බැහැ. ටික දවසක් දාන්න දීල බලන් හිටිය දැන් section එක පිරෙන්නම තියෙන්නේ ref ලින්ක්. වැඩක් ඇති දෙයක් නැහැ. ඔක්කොම දකින වෙලාවට මකනවා.

    උඹල එළකිරි එන්නේ නැත්තන් එන්න එපා.
    උඹල කොහොමත් එළකිරි එන්නේ උඹලට ගානක් හම්බ කර ගන්න. වැඩක් ඇති දෙයක් නැහැ උඹලගෙන් community එකට.
     
    • Like
    Reactions: vito
    Status
    Not open for further replies.