Elephant Attack at Yala National Park

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif

    +7
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපිට ඉතින් තෙල් සල්ලි කොයින්දෝ...:(

    ඔකට තෙල් සල්ලිම ඔනයැ:P:P රු 5000ක් යන්නෙ නැහැනෙ හබියාට කියාල අන්ලිමටඩ් කර ගන්න වස්තු ව
    uba marry kalata thama lamayek wath nadda ban:rolleyes:
    :rofl::rofl:
    kawda kiwwe mama marry karala kiyala ban...:confused:

    ඔයා අම්මි කෙනෙක් මට කිරි සුවද අවා:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔකට තෙල් සල්ලිම ඔනයැ:P:P රු 5000ක් යන්නෙ නැහැනෙ හබියාට කියාල අන්ලිමටඩ් කර ගන්න වස්තු ව

    ඔයා අම්මි කෙනෙක් මට කිරි සුවද අවා:rofl:

    Rs.5000....ammo dakka kaalayak mathaka na....:(

    dude u r mentally ill...:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: කපපු ලිද දැක්කාහාම කුනුහබ්බ කියවුනා:lol:

    අපි ඕවට උත්තර දෙන්නෙ නැති නිසා ඔයාලට ඕනේ තරන් ළිං කපන්න පුලුවන්...ඕවට කියන්නේ පාලු ගෙයි වලන් බිඳිනවා කියලා...:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි ඕවට උත්තර දෙන්නෙ නැති නිසා ඔයාලට ඕනේ තරන් ළිං කපන්න පුලුවන්...ඕවට කියන්නේ පාලු ගෙයි වලන් බිඳිනවා කියලා...:yes:
    ඔව් නැ කියන දෙකෙන් එකක් කියන්න ඔය තරම් අමාරු මොකො:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් නැ කියන දෙකෙන් එකක් කියන්න ඔය තරම් අමාරු මොකො:angry:

    මේකේ ඉන්න නරින්ට මම මොකටද උත්තර දෙන්නේ...:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකේ ඉන්න නරින්ට මම මොකටද උත්තර දෙන්නේ...:angry:

    එ කියන්නෙ මිදි තිත්තයි කියලා හිතලා ආපහු යන්න වෙන්නෙ :eek: ඇත්තටම අරු කිවුවා වගෙ මිදි පැනි රහා නැද්ද?