Elephant power vs Horse Power

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    සිංහලු මට අමුතු අදහසක් ඔලුවට ආව. සුද්දො engine එකක power එක horse power වලින් ගණන් කරන්නෙ ඇත්තෙ උන්ගෙ රටවල අලි හිටපු නැති හින්දනෙ.
    දැන් ඔය engine එක මෙහෙ නැත්තන් ඉන්දියා වගේ මුලින් හොයාගත්ත නම් මෙහෙ උන් ඕක අනිව elephant power වලින් count කරයි. මොකෝ මෙහෙ අස්පයෝ නෑනෙ. බැරි වෙලාවත් එහෙම උනා නං
    250 වගේ horse power තියන prado engine එකක් elephant power 5ක් වගේ කියල නම් කරයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අලිබල

    Run Converse GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    සිංහලු මට අමුතු අදහසක් ඔලුවට ආව. සුද්දො engine එකක power එක horse power වලින් ගණන් කරන්නෙ ඇත්තෙ උන්ගෙ රටවල අලි හිටපු නැති හින්දනෙ.
    දැන් ඔය engine එක මෙහෙ නැත්තන් ඉන්දියා වගේ මුලින් හොයාගත්ත නම් මෙහෙ උන් ඕක අනිව elephant power වලින් count කරයි. මොකෝ මෙහෙ අස්පයෝ නෑනෙ. බැරි වෙලාවත් එහෙම උනා නං
    250 වගේ horse power තියන prado engine එකක් elephant power 5ක් වගේ කියල නම් කරයි.
    Aliyage rpm adui neda ashwaya ekka baladdi round per hour ganna aththe speed eka gana hithala, ithin issara speed eke giye ashwa karaththane
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,263
    8,155
    113
    මචං උබ වගේ දහයක් හිටියොත් අපී රටත් සිංගප්පූරුව ක් 😍
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔතන James wattගෙ steam engine එක market කරන්ඩ උවමනා වුණානේ ඒ කාලෙ. එතකොට ඒකෙ පවර් එක ගැන අදහසක් මහජනයාට දෙන්ඩ විදිහක් තිබුණේ නෑ. ඒ කට්ටිය පුරුදු වෙලා හිටියේ අස්සයන්ගේ බලය ගැන කතා කරන්න. ඒකයි engine එක ක තියෙන බලය විස්තර කරන්න ඕක යොදාගත්තේ. ඉන්දියාවේ වගේ කලානම් ඕකට "හරක් බලය" වගේ තමයි යොදාගන්න තියෙන්නේ ඇත්තේ .මොකද අලින්ගේ පවර් එකෙන් වැඩ කරන්න පුළුවන් මැෂින් ඒකාලෙ තිබුනෙ නැති නිසා. මේකයි මගේ අදහස