Eletrical වැඩ්ඩො එන්න මෙහෙට

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    1645551170857.png


    මේ submerge type වතුර මෝටරයක්.මේක 3 පෙස් 200V......මට දැනගන්න ඕන...
    1) මේක ලංකාවේ 3 පෙස් කරන්ට් එකට ගහන්න පුලුවන්ද ?
    2) ගහන්න බැරි නං කොමද වැඩේ කරන්නේ.
    3) අපිට single පෙස් ,curent එක 3 පෙස් කරල මේකට දෙන්න බැරිද (ලංකාවේ 230V මේක ගහන්න පුළුවන් නං)



    mee video eke mokakda tiyenne ?