Ge athulata Ganna white paint brand

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Ge athule Dan thiyanna light pink color Eka. White karanna baluwe okkoma
    Honda paint monawada wadeta? Dulux ,nippolac, JAT .... ?
    Kal pawathina wiyadam adu..... Etc
     
    • Like
    Reactions: Solo Rider

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පේන්ට් වර්ග වල ගාන වෙනස් වෙන්න ලොකු හේතුවක් තමයි පේන්ට් එකේ ලෙඩ් අන්තර්ගතද නැද්ද කියන එක. පොඩි අය එහෙම ඉන්න ගෙවල්වල ලෙඩ් තියන පේන්ට් ගාන්න හොඳම නෑ. පේන්ට් එකක් ගන්නකොට ඒක අනිවාර්යෙන් බලන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    හොඳ ඩියුලක්ස් බට් ගනන් වැඩියි.

    අනික්වා ගනන් අඩුයි හැබැයි හොඳ නෑ