Umbe funeral Eka kohoma wenawata da kamathi?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වෙලාවට තාම බැන්දෙ නැත්තෙ...😅
    හානේ භාග්‍යා නම්කි තාම බැන්දේ නැද්ද? :love:
    ඔයාගේ ඔක්කොම ආසාවල් ටික ඉෂ්ට කරලා දෙනවා.
    මිනිය සුමානයක් තියාගෙන බූරුවා ගහන්නම්.
    තාප්පේ හොයාගන්න බැරි වෙන්න බැනර් ගහන්නම්.
    ටොයෝටා ක්‍රවුන් වර්ගේ හර්ස් එකකුත් දාන්නම්.
    මිනිය වටේ අඩල දොඩලා වැලපිලා ඔයත් එක්ක බුදියාගන්න වළටත් එන්නම්!
     
    • Love
    Reactions: PHBhagya

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මැරුනට පස්සේ මොනව වුනත් ප්‍රශ්නයක් නෑ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    Myth191003m92.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    හානේ භාග්‍යා නම්කි තාම බැන්දේ නැද්ද? :love:
    ඔයාගේ ඔක්කොම ආසාවල් ටික ඉෂ්ට කරලා දෙනවා.
    මිනිය සුමානයක් තියාගෙන බූරුවා ගහන්නම්.
    තාප්පේ හොයාගන්න බැරි වෙන්න බැනර් ගහන්නම්.
    ටොයෝටා ක්‍රවුන් වර්ගේ හර්ස් එකකුත් දාන්නම්.
    මිනිය වටේ අඩල දොඩලා වැලපිලා ඔයත් එක්ක බුදියාගන්න වළටත් එන්නම්!
    හපෝ... නිදහසේ මැරෙන්නවත් නෑ... වළටත් හවුල්කාරයෙක්...😥
     
    • Haha
    Reactions: RedProMaxxa_2