eliyata bahala balapan ahasa

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
පිටසක්වලයො ඇවිල්ලද කොහොද යකෝ. මිදුලට බැහැල බලපල්ල සුදු විශාල පුල්ලි එහේ මෙහේ යනව. ටිකක් බලන් ඉදපන් ගිය ගහන් එන්නේ නැතුව. :)
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Musical ekaka light wennathi bn :lol:

එහෙම වෙන්න ඇති නේ බන්? ඒත් බන් ලඟපාත එහෙම එකක් නෑනේ බන්. සද්දයක් වත් ඇහෙන්නෑ. දැන් ටිකක් අඩුයි ඒත් කර කැවි කැවි හෙන සයස් එකට තියෙනව. :shocked: