Elon Musk ආර්ථික ඝාතකක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එලෝන් මස්ක් ඇමරිකන් ආණ්ඩුවෙන් සල්ලි සහනාධාර අරගෙන දියුණුවුණා කියන මුගේ කතාවට එකඟ වෙන්න බෑ.

    ඇමරිකාවේ බහුතරයක් ජනමාධ්‍ය වමට බරයි. උන් මස්ක් ගැන එහෙම චිත්‍රයක් පෙන්නනවා.

    මස්ක්ගෙ කොම්පැනිවලට ලැබුන ණය, කාබන් ක්‍රෙඩිට් වගේ හැම දෙයක්ම වෙන අයටත් ගන්න අවස්ථාවක් තිබුන දේවල්. වෙන කවුරුත් ඒ වගේ ප්‍රොජෙක්ට් වලට අත ගැහුවෙ නෑ බය නිසා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    එලෝන් මස්ක් ඇමරිකන් ආණ්ඩුවෙන් සල්ලි සහනාධාර අරගෙන දියුණුවුණා කියන මුගේ කතාවට එකඟ වෙන්න බෑ.

    ඇමරිකාවේ බහුතරයක් ජනමාධ්‍ය වමට බරයි. උන් මස්ක් ගැන එහෙම චිත්‍රයක් පෙන්නනවා.

    මස්ක්ගෙ කොම්පැනිවලට ලැබුන ණය, කාබන් ක්‍රෙඩිට් වගේ හැම දෙයක්ම වෙන අයටත් ගන්න අවස්ථාවක් තිබුන දේවල්. වෙන කවුරුත් ඒ වගේ ප්‍රොජෙක්ට් වලට අත ගැහුවෙ නෑ බය නිසා.
    Dilith Jayaweera kiyapu “The Entrepreneurial State” pothe Elon musk genath athi sure eketama…Like Mark Zuckerberg and Jeff Bezos …
     
    Last edited:
    • Wow
    Reactions: topkollek

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මු සහ ඔය කතාව කියන එකෙක් වත් ආර්ථික ගාථකයා කියන වචනේ තේරුම දන්නේ නැති මෝඩයෝ
     
    • Like
    Reactions: topkollek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මූ නම් අමු පිස්සෙක්.
    සේවකයෝ 14,000ක් අයින් කිරිම - : මේක සමාන්‍යෙන් බ්ලුචිප් ආයතනවල වෙන දෙයක්. ඇපල් වල ලේයොෆ් ගියා. මයික්‍රොසොෆ්ට් ලේයොෆ් යනවා. ගූග්ල් යනවා... මේවා සමාන්‍ය දේවල්.

    ඊලඟට කාබන් ක්‍රෙඩි කතාව සහ ඊවි වලට දෙන ටැක්ස් කට් එක... මේක දෙන්නේ ටෙස්ලාට විතරක් නෙවේ. ඒ වගේම ඊවි මැනුෆැක්චරස්ලට විතරක් නෙවෙයි.මෙකේ මූලික පරමාර්තය තමා ගෝලිය උනුසුමත් එක්ක එන ප්‍රශ්න වලට විසඳුමක් හැටියට. මෙතෙන්දි වෙන්නේ ඊවී එකෙන් සිරො එමිෂන් නිසා එක ප්‍රවර්ධනය කරන්න ටැක්ස් කට් එකක් යනවා.


    ඊලඟට මූ අමු කෙප්පයක් කියනවා එලොන්ව බේරගන්න චයිනිස් ඊවිවලට 100% ටැක්ස් එකක් ගහනවා කියලා චයිනිස් බඩුවලට. මේකට උත්තර දෙන්න කලින් ගෝලිය දේශපාලනය දැනගන්න ඔනේ. මේ කාලේ බහුද්‍රැවිය ලොකයක් මතුවෙන කාලයක්. එකේ එක ද්‍රැවයක් අපි කැමති වුනත් නැතත් චීනය. ඉතින් මේකට පම්ප් වෙන මුදල් නවත්තන එක කොහොමත් ඇමෙරිකාව කරනව. ඊලඟට ඕනම රටක් තමන්ගේ රටේ බිස්නස් එක රැකගන්න ෆොරින් ප්‍රඩක්ට්ස් වලට ටැක්ස් ගහන්වා. ඒක ඒ අතින් බලන්නෙ නැතුව තමන්ගේ කයිවාරුවට ඕන පැත්තට හරනවනා

    @9.50 මූ කියනවා සැම්සුන්ග් , හුන්ඩේයි . එල්ජි වගේ අයට කැපවීම මහන්සිය බුද්ධිමත් කම අවශ්‍ය නෑ රජයෙන් සහයෝගය දෙන හින්දා කියලා... මේක නම් සිඟිති තර්කයක්. මොන සහයෝගය තිබ්බත් කැපවීම නැත්තන් ගොඩයන්නේ නෑ. මෙයා කරන්නේ අමුතුම මතයක් ලංකාවේ ප්ලාන්ට් කරන්න.

    10.40 ස්පේස් එක්x එකට රජය බිලියන ගානක කොන්ට්‍රැක් දෙනවා.. මොනාද බන් මේ ලපටි කතා... රජය නිකන් දෙන්නේ නෑනේ.​

    ------ Post added on Jun 5, 2024 at 8:29 AM
     
    • Love
    Reactions: topkollek

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හමේ ඉතිම් 2000න් පස්සේ වීරයෙක්.කොමන්ට් ටිකේ සැට් ඵක මූට පිලිම හදන් වඳින සයිස්..😅
     
    • Haha
    Reactions: topkollek