fb eke thibba photo ekak ooka.විදුලි බිල කීය ද
mokuth epa. mati ulu wala ana gahana hati kiyala deepam!
ඕකෙන් torrent download කරන්න බැරිද? එහෙම වෙන්න බෑනෙ බන්Oke lokuma awula tiyenne DMCA eken wadina copyrights.
ekkenek torrent ekak download kaloth connection ekama terminate karanna puluwan
Ehema bedila yanne na, ekek torrent ekak dammama connection godak hadena nisa uta almost okkoma bandwidth yanawa, anik unta youtube video ekak wath play kara ganna bari wenna slow wenawa..නිකමට හිතහන්කො 100mbps හතකට බෙදුවම කොහොමද කියල.
15mbps ශේප් කියමුකො.
upload speed around 15mbps-30mbps ඕක හතකට බෙදුනම use කරන්න අමාරුයි.
overall idea එකක් ගන්න කිව්වෙ. prcaticle env එකේදි වෙනස් වෙනව. ඕන්නම් සමානව බෙදල දෙන්න පුලුවන් කමත් තියෙනවනෙ.Ehema bedila yanne na, ekek torrent ekak dammama connotations godak hadena nisa uta almost okkoma bandwidth yanawa, anik unta youtube video ekak wath play kara ganna bari wenna slow wenawa..
Ehema denna managed router ehema ona, ewa laksha gananoverall idea එකක් ගන්න කිව්වෙ. prcaticle env එකේදි වෙනස් වෙනව. ඕන්නම් සමානව බෙදල දෙන්න පුලුවන් කමත් තියෙනවනෙ.![]()
open wrt with a cheap routerEhema denna managed router ehema ona, ewa laksha ganan
Download karanna puluwan.ඕකෙන් torrent download කරන්න බැරිද? එහෙම වෙන්න බෑනෙ බන්
7n beduwath dialog HBB ekata wada speed enawa.නිකමට හිතහන්කො 100mbps හතකට බෙදුවම කොහොමද කියල.
15mbps ශේප් කියමුකො.
upload speed around 15mbps-30mbps ඕක හතකට බෙදුනම use කරන්න අමාරුයි.