Elon Musk පුකෙන් යන සීන් එකක්..

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    Oke lokuma awula tiyenne DMCA eken wadina copyrights.

    ekkenek torrent ekak download kaloth connection ekama terminate karanna puluwan
    Explain please bro

    517989769_1067457518350786_6501509186260715783_n.png
    අපේ බෑනෙ. වඳුරො රිලව් ටික වහලෙ උලු ටිකත් පෙරලන් නටන්නෙ, starlink එක බිම තියෙයි 🥲
    ------ Post added on Jul 13, 2025 at 9:56 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕක කියන තරං ලේසි නැහැ
    මගේ උඩ තට්ටුවෙ ඉඳලා යට තට්ටුවට WiFi සිග්නල් නැහැ, රිපීටරයක් ගැහුවෙත් උඩ තට්ටුවෙ ඉඳන් යට තට්ටුවට කේබල් එකක් ඇදලා

    ෆ්ලැට් එකක වගේ ඉන්නවා නං ඕක කරන්න පුලුවන්, එහෙම නැතිව ලඟ ලඟම ගෙවල් තියන තැනක පුලුවන් වෙයි ඒත් ඔය කියන තරං ලේසි වැඩක් නෙමයි.
    කරන්න බැරි නැහැ ඒත් ඔය කියන තරං ප්‍රැක්ටිකල් වැඩක් නෙමෙයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    Sinhalaya Modaya Kiyanne Onna Okatai... O'ka maha Luku Deyak newei... Sadda nathiwa Karagena paduwe Inne nathiwa Thaman Wadda kiyala Penna ganna Social media Eke Post Daanawa... Anthimata Oken Thiyena Ekath nathiwena Ekai Wenne..
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    වැටවල් තාප්ප කොස්ගස් වගේ ඒවාට මරගෙන්න එවුවො ඉන්න රටේ කොහෙද බං ඉන්ටෙර්නෙට් බෙදාගන්නේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    තොපි එකෙක්වත් ඉන්වෙස්ට් මයින්ඩ් වල නැහැ නේද? උදේ ඉදන් රෑ වෙනකන් ඉන්ටර්නෙට් අරන් ෆිල්ම් බලන්නද යකෝ ප්ලෑන් කරන්නේ 🤦😆
     
    • Haha
    Reactions: Nidarshana_k

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,150
    113
    Galaha
    රුපියල් 10 000ක් ගෙවාගන්න බැරි හිඟන්නොන්ට මොන ස්ටලින්ක්ද යකෝ. අනික ඕකේන් මොන ස්පීඩ් අවත් ටොරන්ට් බාන්න බැරිනම් වැඩක් නෑ. මාත් ජනවාරි වල ගන්න කියල හිතන් ඉන්නෙ.

    DMCA Means = Copyright
    Torrent Download karana eka USA wala illegal. Torront protocol eka mattu wenwa ISP ta
    Mattu una gamn Connection Terminate karanna puluwan

    Paid VPN use karanwa nm aulk na
    Seedr.cc වගේ දාල බෑවොත් අවුලක් නෑනේද?
    ------ Post added on Jul 14, 2025 at 3:59 AM
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    DMCA Means = Copyright
    Torrent Download karana eka USA wala illegal. Torront protocol eka mattu wenwa ISP ta
    Mattu una gamn Connection Terminate karanna puluwan

    Paid VPN use karanwa nm aulk na
    DMCA දන්නවා මචන්, මම ඇහුවෙ, අපේ connection එකද එහෙම නැත්තන් අපි පාවිච්චි කරන සයිට් වලටද කේස් එක කියලා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com
    DMCA දන්නවා මචන්, මම ඇහුවෙ, අපේ connection එකද එහෙම නැත්තන් අපි පාවිච්චි කරන සයිට් වලටද කේස් එක කියලා.
    Connection එකට මචන්.

    Seedr.cc වගේ දාල බෑවොත් අවුලක් නෑනේද?
    නෑ.seedr වගේ ඒවා පාවිච්චි කරනවනම් අවුලක් නෑ. Direct Torrent බැවොත් තමා අවුල
    ------ Post added on Jul 14, 2025 at 12:19 PM
     
    • Love
    Reactions: KSPathirana