Elon Musk @x උස්සා මාට්ටු

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    apple think kiyala lankwe ekek youtube channel ekak karanwa. uge user name eka kalin thibbe apple one kyala. apple eken aruge awrudu ganak parana user name eka claim kra unge service ekak apple one kyala apu nisa. ue apple think kiyala channel name eka idan wenas karagatha.

    ubalatath fire wenne elon karoth thama 😂 anith un karankota mek na
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    දැන් කව්ද කිව්වේ apple කරන වැඩ හොඳයි කියලා? Apple කියන්නෙ හොඳම එකෙන් overpriced, underdeveloped, outdated, restricted, cheap product විකුණන company එකක්‌.

    unethical dial ekak
    ඔව්. උගේ සිඟිති සිහින් Company ඒකෙ rules, policies කරනවා. පිස්සු යකෙක්.
    ------ Post added on Jul 28, 2023 at 12:16 PM
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    දැන් කව්ද කිව්වේ apple කරන වැඩ හොඳයි කියලා? Apple කියන්නෙ හොඳම එකෙන් overpriced, underdeveloped, outdated, restricted, cheap product විකුණන company එකක්‌.

    ඔව්. උගේ සිඟිති සිහින් Company ඒකෙ rules, policies කරනවා. පිස්සු යකෙක්.
    ------ Post added on Jul 28, 2023 at 12:16 PM

    apple unta aithi nathi platform ekakath ema selam danawanm. elon uta aithi eke uta oni deyak karagathama apita moko ban 😂
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    apple unta aithi nathi platform ekakath ema selam danawanm. elon uta aithi eke uta oni deyak karagathama apita moko ban 😂
    අපිට අවුලක් නැහැ තමයි අවුරුදු ගාණක් use කරපු Twitter account එක permanent delete කරා මුගේ වැඩ නිසා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අවුරුදු ගානක් නිකන් තිබ්බ x.com දැන් twitter redirect වෙනව.
    ඔය යකාට x පිස්සුවක් තියෙන්නේ. Microsoft එක්ක trademark වලියක් දාගන්න හදන්නේ ඔය. X Microsoft එකේ trademark එකක් 2003 ඉඳන්. පිස්සු මූට හොඳම එකෙන්.

    Pissek

    Attention seeking behavior
    ඔව්. ඕකටම හරියන මිනිහව අදහන true believers set එකක් ඉන්නවා. ඒකයි ඔය.
    ------ Post added on Jul 28, 2023 at 12:46 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    american walatara
    අපේ වලා නම් unique attention එකක් ඉල්ලන්නේ.

    මන් උගේ කුරුල්ලා උස්සල අනිත් පැත්ත ගැහුවා
    ඉතින් ඊට පස්සේ..
    ------ Post added on Jul 28, 2023 at 4:16 PM

    @Elon Musk මොනවා ද මේ කරන වැඩ ආ
    Explain man?
    ------ Post added on Jul 28, 2023 at 4:17 PM

    නඩු දැම්මනන් හරි
    කොහොමටත් Microsoft එකෙන් trademark වලියක් යයි x කියන්නේ 2003 ඉඳන් Microsoft trademark එකක් නිසා.
    ------ Post added on Jul 28, 2023 at 4:17 PM

    pissu hukannekne ban
    twitter is now valued less than half what must paid for it
    he should've just piled that money and set it on fire
    ඔව්. Value එක අඩු කරගත්තේ එයාම තමයි.
    ------ Post added on Jul 28, 2023 at 4:19 PM