News අවුරුදු 16 @x username use කරපු account එකෙන් Musk පිස්සා @x අරන්. ඇයි මූ මෙහෙම හැසිරෙන්නේ?
දැන් කව්ද කිව්වේ apple කරන වැඩ හොඳයි කියලා? Apple කියන්නෙ හොඳම එකෙන් overpriced, underdeveloped, outdated, restricted, cheap product විකුණන company එකක්.apple think kiyala lankwe ekek youtube channel ekak karanwa. uge user name eka kalin thibbe apple one kyala. apple eken aruge awrudu ganak parana user name eka claim kra unge service ekak apple one kyala apu nisa. ue apple think kiyala channel name eka idan wenas karagatha.
ubalatath fire wenne elon karoth thamaanith un karankota mek na
ඔව්. උගේ සිඟිති සිහින් Company ඒකෙ rules, policies කරනවා. පිස්සු යකෙක්.unethical dial ekak
දැන් කව්ද කිව්වේ apple කරන වැඩ හොඳයි කියලා? Apple කියන්නෙ හොඳම එකෙන් overpriced, underdeveloped, outdated, restricted, cheap product විකුණන company එකක්.
ඔව්. උගේ සිඟිති සිහින් Company ඒකෙ rules, policies කරනවා. පිස්සු යකෙක්.
------ Post added on Jul 28, 2023 at 12:16 PM
අපිට අවුලක් නැහැ තමයි අවුරුදු ගාණක් use කරපු Twitter account එක permanent delete කරා මුගේ වැඩ නිසා.apple unta aithi nathi platform ekakath ema selam danawanm. elon uta aithi eke uta oni deyak karagathama apita moko ban![]()
ඔය යකාට x පිස්සුවක් තියෙන්නේ. Microsoft එක්ක trademark වලියක් දාගන්න හදන්නේ ඔය. X Microsoft එකේ trademark එකක් 2003 ඉඳන්. පිස්සු මූට හොඳම එකෙන්.අවුරුදු ගානක් නිකන් තිබ්බ x.com දැන් twitter redirect වෙනව.
ඔව්. ඕකටම හරියන මිනිහව අදහන true believers set එකක් ඉන්නවා. ඒකයි ඔය.Pissek
Attention seeking behavior
american walataraPissek
Attention seeking behavior
අපේ වලා නම් unique attention එකක් ඉල්ලන්නේ.american walatara
ඉතින් ඊට පස්සේ..මන් උගේ කුරුල්ලා උස්සල අනිත් පැත්ත ගැහුවා
Explain man?@Elon Musk මොනවා ද මේ කරන වැඩ ආ
කොහොමටත් Microsoft එකෙන් trademark වලියක් යයි x කියන්නේ 2003 ඉඳන් Microsoft trademark එකක් නිසා.නඩු දැම්මනන් හරි
ඔව්. Value එක අඩු කරගත්තේ එයාම තමයි.pissu hukannekne ban
twitter is now valued less than half what must paid for it
he should've just piled that money and set it on fire