Side boosters dekanam lassanata baawa![]()

Mars walata newe yanne..trans mars heliocentric orbit ekakata.. oka oya orbit eke millions of years orbit wewi thiyei kiyalai kiyanne
පස්සෙ කාලෙක එන පිටසක්වල ජීවීන්ට මිනිස්සු ගැන දැනගගන්න ඉතුරු වෙන්නෙ elon musk ගෙ කාර් එක විතරයි 
අන්තිමට පෘථිවියෙන් මිනිස්සු වඳ වෙලා ගිහිල්ලත් තියෙයි ඒත් musk ගෙ කාර් එක කැරකි කැරකි තියෙයිපස්සෙ කාලෙක එන පිටසක්වල ජීවීන්ට මිනිස්සු ගැන දැනගගන්න ඉතුරු වෙන්නෙ elon musk ගෙ කාර් එක විතරයි
![]()
දැන් බැලුවෙ පට්ට බංමැද කෑල්ල නේ හරියට බාන්න බැරුව මුහුදට කඩං වැටිල තියෙන්නෙ
![]()
ඔව්
ඒකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද ?![]()

මං කල්පනා කලා මොකද මේ එකම ෆූටේජ් එක කොටු දෙකක දාල කියල![]()

අන්තිමට පෘථිවියෙන් මිනිස්සු වඳ වෙලා ගිහිල්ලත් තියෙයි ඒත් musk ගෙ කාර් එක කැරකි කැරකි තියෙයිපස්සෙ කාලෙක එන පිටසක්වල ජීවීන්ට මිනිස්සු ගැන දැනගගන්න ඉතුරු වෙන්නෙ elon musk ගෙ කාර් එක විතරයි
![]()
Tesla car eke circuit ekaka made on earth by humans kiyla print karala yawwe

Photo of a PCB in Tesla car that sent to the space which used as Falcon Heavy test payload
![]()
https://www.instagram.com/p/Be31IJxgOoK/
නෑ ඉතින් සයන්ස් වලට බනින නිසා කිව්වෙ..![]()

practical නෑ කියල කව්ද කිව්වෙ
බනින්නෙ බටහිර චින්තනේට
හිටපං රෙද්ද මං ඔය ගැන විස්තර කල්ල වෙලාවක ත්‍රෙඩ් එකක් දානව 
Oke ara voyager mission wala wage humans la gana thiyana disc ekakui
Tesla car eke circuit ekaka made on earth by humans kiyla print karala yawwe
![]()
Thawa david bowie ge space oddity song eka play wenna dala yawwe car eke player eke
වොයෙජර් එකේ රත්තරං වලිං හදල යැව්වෙ මේවගෙ නිකං යකඩ වෙන්න ඇතිනෙ ටික කාලෙකිං වැඩ නැතුව යයි
ඒත් කමක් නෑ මොකක් හරි ඉතුරු වෙනවනෙ
Echchara kal thiyena ekak naa kiyanawa bn, oka solar radiation nisa awuruddak wage yanakota kadila yai kiyanawa.![]()
![]()
![]()
එහෙනං ඔයිට වඩා හොඳයිනෙ අහපංකො ඇයි එතුම බටහිර වෛද්‍ය විද්‍යාත්මකව හදපු පෙශර් පෙති බොන්නෙ කියලpractical නෑ කියල කව්ද කිව්වෙ
බනින්නෙ බටහිර චින්තනේට
හිටපං රෙද්ද මං ඔය ගැන විස්තර කල්ල වෙලාවක ත්‍රෙඩ් එකක් දානව
ඒව නං වොයෙජර් වල වගේ කල් තියෙන එකක් නෑ බංවොයෙජර් එකේ රත්තරං වලිං හදල යැව්වෙ මේවගෙ නිකං යකඩ වෙන්න ඇතිනෙ ටික කාලෙකිං වැඩ නැතුව යයි
ඒත් කමක් නෑ මොකක් හරි ඉතුරු වෙනවනෙ
![]()
Car ekanam danatamath kadila athi..but oke remains awrudu million ganak thiyei mokak hari awith wadune naththam

Car ekanam danatamath kadila athi..but oke remains awrudu million ganak thiyei mokak hari awith wadune naththam
ඒකෙ තාම හොඳට තියෙනවනෙ
දැන්ම කැඩෙන එකක් නෑ මොකේක හරි වැදුනොත් ඇරෙන්න
එහෙම වැදෙන්න තියෙන්නෙත් හුඟක් අඩු ඉඩක්නෙ
පේන්ට් එක එහෙම නං වැඩි දවසක් තියෙන එකක් නෑ 
නෑ බං අර youtube එකේ තියෙන්නෙ කාර් එකේ ඉඳන් ලයිව් එන feed එක නේ ?ඒකෙ තාම හොඳට තියෙනවනෙ
දැන්ම කැඩෙන එකක් නෑ මොකේක හරි වැදුනොත් ඇරෙන්න
එහෙම වැදෙන්න තියෙන්නෙත් හුඟක් අඩු ඉඩක්නෙ
පේන්ට් එක එහෙම නං වැඩි දවසක් තියෙන එකක් නෑ
![]()
කාර් එක අගහරු orbit ඒකට යවලා තියෙන්නේ තව ගොඩක් කල් යයි ඕක එතෙන්ට යන්න , falcon heavy එකේ 1st demo එකේ යැව්වේ පෙරේදා ලෝකේ ලොකුම රොකට් එක ,මේකේ අරමුණ අගහරු වලට කවදා හරි මිනිහෙක් යවන එක , රොකට් launch එක පට්ට අවදානමක තිබ්බේ මේකේ මර්ලින් engine 27 ක් තියෙනවා saturn 5 එක (හදට ගියේ නිල් අයියා) පස්සේ ලෝකේ හදපු ලොකුම රොකට් එක , elon අයිය කිව්වේ මේක හොඳම රොකට් launch එක හරි හොඳම firework display එක හරි වෙයි කියලා , ඔක්කොම හොඳට ගිය මැද්දේ main booster එක විතරක් කඩන වැටුනලු ?? , කට්ටිය කියනවා space x එක බොරුවක් කරා කියලා මොකද කඩන වැටුන එකේ කිසිම video එකක් නෑ , උඩට යවපු roadster එක තමා tesla එකේ පලවෙනි roadster එක
ඉතිං බං යනව දහස් ගානක් ලයිව් බලං හිටියනෙ
ඇත්තටම කඩං වැටුන එක ලයිව් තිබ්බෙ නැද්ද ? 
Elon musk kiwwe re light karana engine 3n 2i re light une kiyala.. propellent ithuru wela thibbat ignitor iwara una kiyala thamai kiwweකාර් එක අගහරු orbit ඒකට යවලා තියෙන්නේ තව ගොඩක් කල් යයි ඕක එතෙන්ට යන්න , falcon heavy එකේ 1st demo එකේ යැව්වේ පෙරේදා ලෝකේ ලොකුම රොකට් එක ,මේකේ අරමුණ අගහරු වලට කවදා හරි මිනිහෙක් යවන එක , රොකට් launch එක පට්ට අවදානමක තිබ්බේ මේකේ මර්ලින් engine 27 ක් තියෙනවා saturn 5 එක (හදට ගියේ නිල් අයියා) පස්සේ ලෝකේ හදපු ලොකුම රොකට් එක , elon අයිය කිව්වේ මේක හොඳම රොකට් launch එක හරි හොඳම firework display එක හරි වෙයි කියලා , ඔක්කොම හොඳට ගිය මැද්දේ main booster එක විතරක් කඩන වැටුනලු ?? , කට්ටිය කියනවා space x එක බොරුවක් කරා කියලා මොකද කඩන වැටුන එකේ කිසිම video එකක් නෑ , උඩට යවපු roadster එක තමා tesla එකේ පලවෙනි roadster එක
නෑ බං අර youtube එකේ තියෙන්නෙ කාර් එකේ ඉඳන් ලයිව් එන feed එක නේ ?ඒකෙ තාම හොඳට තියෙනවනෙ
දැන්ම කැඩෙන එකක් නෑ මොකේක හරි වැදුනොත් ඇරෙන්න
එහෙම වැදෙන්න තියෙන්නෙත් හුඟක් අඩු ඉඩක්නෙ
පේන්ට් එක එහෙම නං වැඩි දවසක් තියෙන එකක් නෑ
![]()
ඉතිං බං යනව දහස් ගානක් ලයිව් බලං හිටියනෙ
ඇත්තටම කඩං වැටුන එක ලයිව් තිබ්බෙ නැද්ද ?
![]()

Elon musk kiwwe re light karana engine 3n 2i re light une kiyala.. propellent ithuru wela thibbat ignitor iwara una kiyala thamai kiwwe