එක තමයි කිව්වෙ මොලයක් තියෙන එකෙක් ඔවට කාලය නස්ති කරන්නෙ නෑ.
අනේ එතකොට නලීන්ද සිල්ව කියන කරුනු වල කූන්ල ෆෙයරාබෙන්ඩ්ල කියපු දේවලුත් සෑහෙන්න තියෙනවනෙ

ලංකාවෙ විද්වතුන්ට එතකොට කූන්ල එහෙම කාලෙ නාස්ති කරන්න වටින්නැති හරක්ද

ඒ වුනාට අනේ බටහිර විද්‍යාඥයො කූන් එහෙම කිව්ව දේවල් නිවැරදියි කියල පිළිගන්නවනෙ

විද්‍යාව අදහන නොඅදහන ස්ටීවන් වයින්බර්ග්ලත් කූන් කියපු දේවල් හරි කියල පිළිඅරං තියෙනවනෙ

මං හිතන්නෙ ස්ටීවන් වයින්බර්ග් එහෙමත් මොලයක් නැති එකෙක් වෙන්න ඇති

ශුවර් ඕක නොබෙල් ත්‍යාගෙත් ලැබිල නෙමේ හොරෙං උස්සල
