Elu mas

Myth

Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Umbala elu mas ( Mutton) ganne kohenda?
    Rajagiriya, koswatta,bathtaramulla, malabe , kotte, walikada , angoda ,

    Me side eke,
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උඹ පැකේජ් එකකට ගෙවුවාම
    තෝරපු හරකා/එළුවාට කන්න බොන්න දිලා බලාගෙන
    ඵලදාව නෙලන කාලෙට මරලා කපලා ගාණට ක්ලියර් කරලා දෙන කඩේක ඇඩ් එකක් දැක්කා.
    කුලිය දෙන්න ඔ්න මරන එකට වෙනම
    කන උන්ට නම් පට්ට. මම නම් මස් කන්නෙ නැති තරං.
    ඔ්නෙ නම් කියහං
    හිස්ට්‍රි එකෙන් හොයලා දාන්නම් මෙතැන.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Umbala elu mas ( Mutton) ganne kohenda?
    Rajagiriya, koswatta,bathtaramulla, malabe , kotte, walikada , angoda ,

    Me side eke,
    ai ban kotikawaththa pola athule thiyenne elu mas . idh eketh thiyanava