eM.2: Video Upload කර Automatically මුදල් සොයන්න

kukuu

Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    Media Kings Site එක දැන් ආගිය අතක් නැහැ. ඒත් මේ method එක පට්ට කියලා හිතුනා. දන්න කෙනෙක් ඉන්නව නම් මේ විධියට earn කරන්න පුළුවන්, Media-kings හා සමාන site තියෙනව නම්,
    කව්රු හරි මේවගේ network එකක් එක්ක වැඩ කරනව නම් , පොඩ්ඩක් කියපන් සහෝ...!
    ජය!