Email එක_hack_වෙලානම්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උබලගේ email එක හැක් වෙලානම් මේකෙන් බලාගන්න පුළුවන්.හැක් වෙලානම් කරන්න තියෙනේ ඉක්මනට පාස්වර්ඩ් එක වෙනස් කරන එක.:)


     
    • Like
    Reactions: ජොසී

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    තමන්ට සැක නම් පාස්වර්ඩ් එක චේන්ග් කරගන්න.. ඕවට ඊමේල් එක ගහන්න එපා. ස්පෑම් මේල් එයි හෝ ගාලා.