~~~ Email Backup ~~~

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මගෙ ඔෆිස් එකට එන EMAIL & ඔෆිස් එකෙන් යන email හැම එකක්ම වෙන තැනකට කොපි වෙන්න denna ක්‍රමයක් නැද්ද?
( Clouds, Online Storage, web mail...)
 

baddysl

Banned
Mar 22, 2008
724
46
0
No. Private hosting company ekaka host karala thiyenne. Thuderbird via office eka use karanne. POP3 / IMAP supported.
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    OutlookExpressSplash.jpg

    j0vEzhXc-ms-outlook-express-logo-200-200-s-.png


    මේක නම් ගොඩක් අය දන්නව ඇති.. නොදන්න අයටයි ඔන්න කියල දෙන්න යන්නෙ. මේක අවශ්‍ය වෙන්නෙ emails වලට තමයි. ගොඩක් වෙලාවට network එකක් පාවිච්චි කරනකොට මේක ගොඩක් වැදගත් වෙනවා. සාමන්‍යයෙන් ගෙවල්වල ඉන්න අයට නම් මේක එච්චරම වැදගත් නොවෙන්න පුලුවන්. වැදගත්ද නැද්ද කියල ඔයාල තීරණය කරගන්නකෝ

    Outlook Express එකෙන් කරන්නෙ අපේ email account එකේ තියන ඔක්කොම emails අපේ pc එකට download කරන එකයි. ඊට පස්සෙ අපිට internet connection එක නැතත් emails ටික බලන්න පුලුවන්. reply කරන්නත් පුලුවන්. හැබැයි reply කරනවා නම් internet connection එක නැත්නම් ඒවෙලාවෙම reply එක යන්නෙ නෑ. queue එකක තියනව. අපි අයිත් internet එකට connect කරපු ගමන් ඔක්කොම emails ටික යනව. අනිත් විෂේශ වාසිය තමයි.. අපිට හැම වෙලාවෙම email account එකට log වෙලා ඉන්න ඕනෙ නෑ. email එකක් ආව ගමන් popup alert එකකින් පෙන්නනව.

    හැබැයි ඉතින් මේ වැඩේ කරගන්න නම් ඔයාලගෙ email address එක outlook එකට configure කරගන්න වෙනවා.

    මේ වැඩේට Outlook Express එකට අමතරව MS Office Outlook පාවිච්චි කරන්නත් පුලුවන්. ඔන්න ඔයාල ගාව 2007/2010 Office package එක තියනව නම් email address එක configure කරන එක පට්ටම සරලයි.

    outlook2007_logo_lg1.jpg


    Outlook Express configure කරගන්නෙ මෙහෙමයි..

    Windows 7, MS Office Outlook 2007 (Automatic Configurations)

    මුලින්ම Office Outlook එක Open කරගන්න. එන ඔක්කොම message box close කරල දාන්න. Configurations හදන්න ආවොත් ඒකත් close කරල දාන්න.

    Tools > Account Settings.

    OL1.png


    MS Office Outlook 2010 සදහා

    create-new-account-outlook-2010.jpg


    MS Office Outlook 2007 / 2010

    Click on ‘New’

    OL2.png


    Add your account details like email ID, name, password. Do Not Tick ‘Manually configure server settings or additional server types’ and click Next.

    OL3.png


    Configure වෙනකම් ඉන්න

    OL4.png


    Click Finish You just finish setting up your Mail in Microsoft Outlook 2007 / 2010

    Windows XP / Outlook Express (Manual Configurations)

    Tools > Account Settings.

    OL1.png


    Click on ‘New’

    OL2.png


    Select ‘Microsoft Exchange, POP3, IMAP, or HTTP’ and click Next.

    step31.png


    Tick ‘Manually configure server settings or additional server types’ and click Next.

    step4b.png


    Select ‘Internet E-mail’.

    step5b.png


    Fill in your account details.

    POP Gmail servers for Outlook:
    - Incoming mail server: pop.gmail.com
    - Outgoing mail server: smtp.gmail.com

    OL9.png


    click the ‘More Settings…’ button. The ‘Internet Email Settings’ windows will pop up. Click on the ‘Advanced’ tab. Change the Incoming server (POP3) to 995. Tick the ‘This server requires an encrypted connection (SSL)’. Then, change the ‘Outgoing server (SMTP) to 465 and Select ‘This server requires an encrypted connection (SSL)’.

    Outlook-gmail-servers.gif


    ok කරන්න එපා. Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල තව Setting එකක් තියනව.

    POP Yahoo servers for Outlook:
    - Incoming mail server: pop.mail.yahoo.com
    - Outgoing mail server: smtp.mail.yahoo.com

    step6b.png


    click the ‘More Settings…’ button. The ‘Internet Email Settings’ windows will pop up. Click on the ‘Advanced’ tab. Change the Incoming server (POP3) to 995. Tick the ‘This server requires an encrypted connection (SSL)’. Then, change the ‘Outgoing server (SMTP) to 465 and Select ‘SSL’ in the drop down list.

    step7b.png


    ok කරන්න එපා. Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල තව Setting එකක් තියනව.

    POP Hotmail servers for Outlook:
    - Incoming mail server: pop3.live.com
    - Outgoing mail server: smtp.live.com

    image421.png


    click the ‘More Settings…’ button. The ‘Internet Email Settings’ windows will pop up. Click on the ‘Advanced’ tab. Change the Incoming server (POP3) to 995. Tick the ‘This server requires an encrypted connection (SSL)’. Then, change the ‘Outgoing server (SMTP) to 587 and Select ‘None’ in the drop down list.

    ok කරන්න එපා. Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල තව Setting එකක් තියනව.

    Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල Setting එක

    Next, go to the ‘Outgoing Server’ tab and tick the ‘My outgoing server (SMTP) requires authentication’ option. Select ‘Use same settings as my incoming mail server’. Then click ‘OK’.

    image420.png


    Click on the ‘Test Account Settings’ button.

    step9b.png


    You should be seeing the following screen if all the settings are correct:

    step10b.png


    Once you’re done, click ‘Next’. Congratulations! You just finish setting up your Yahoo! Mail in Outlook!

    step11b.png


    හරි දැන් ඔක්කොම හරි. දැන් ඉතින් බලන් හිටියට වැඩක් නෑ. emails එන්නෙ නෑ. තව පොඩි වැඩ වගයක් තියනව.

    Tools > Options > click the Mail Setup tab > Click Send / Receive button.

    OL7.png


    Tick 'Schedule and Automatic Send/Receive every <your time> minutes'. Then close.

    OL8.png


    හරි දැන් Tools > Send/Receive > Send / Receive All Click කරන්න

    OL5.png


    Congratulations! . emails ටික PC එකට Download වෙන්න පොඩි වෙලාවක් යයි. එතකම් ඉන්න.

    සැලකිය යුතුයි - මේ ත්‍රෙඩ් එක මගේම් නිර්මාණයක්. මීට කලින් මේ ගැන කවුරුහරි post කරල තියනව නම් සමාව ඉල්ලනවා. මේ ත්‍රෙඩ් එකේ තියන සමහර Screen Shots, Settings මම ගත්තෙ Internet එකෙන් මීට ටික දවසකට කලින්. ඒක නිසා Source නම් සදහන් කරන්න විදියක් නෑ.