email configurations ගැන දන්නා අය එන්ඩෝ

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
email configurations ගැන දන්නා අය එන්ඩෝ

මචන්ලා gmail account එකක් තමයි case එක දෙන්නේ.
මම outlook 2007 වල configure කරලා තිබුනේ. ඊයේ වෙනකන් යස අගේට වැඩ කලා. අද උදේ බලද්දී අහනවා network passwork එකක් ඉවරයක් නැතුව :(
වැඩේ කියන්නේ අනිත් gmail account configure කරද්දී අහන්නේ නෑ . මේ බැරි එකේම විතරයි අහන්නේ :angry: ... දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්ඩෝ :rolleyes: