email problem

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    19095760_1694457700859168_80866571195881575_o.jpg

    මොකක්ද මචන් ඔය මැද තියෙන මේල් එකේ draft කියල රතු පාටින් වැටිල තියෙන්නෙ...මට inbox එකට ඇවිත් තිබ්බ එකක්...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඒ මැද තියෙන email එකට උබ reply එකක් ලියල අතරමග නවත්තලා ගිහින්. ඒ ලියපු ටික කටු සටහනක්(draft) විදියට save වෙලා තියෙනවා. ඒක උඩ කොටුවොත් උබට ඒ කලින් ලියපු ටික පෙනෙයි
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඒ මැද තියෙන email එකට උබ reply එකක් ලියල අතරමග නවත්තලා ගිහින්. ඒ ලියපු ටික කටු සටහනක්(draft) විදියට save වෙලා තියෙනවා. ඒක උඩ කොටුවොත් උබට ඒ කලින් ලියපු ටික පෙනෙයි
    :yes::yes:
     
    Last edited: