Email recovery

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන්zලා අපේ ඔෆිස් එකේ වැදගත් E mail තියන පරිගකයක් දන්නේ නැතුව කෙනෙක් format කරලා.:(
    ඒ මදිවට ඒක ආයෙත් partition කරලා.:baffled::baffled:
    දැන් කොහොම හරි ඒ mails ටික recover කර ගන්න ඕනා:yes::yes:


    පුලුවන් උදව්වක් දෙනවදෝ :sorry::sorry::sorry:
    හොඳ software එකක හොයලා දෙනවනම් ලොකු උදව්වක්



    ප. ලි: microsoft outlook express සහ outlook file recover කරන්න තමා ඕනේ


     
    Last edited: