මාත් මේක කියන්න ආවෙ කෝපරේට් නෙමයි පොඩි බිස්නස් එකක් උනත් මේව ගන්න එක පට්ටම ලාබයිCorporate mailbox ona, Google Workspace natnam Office365.
Wena kisideyak diha ballan epa. Licenses onanam kiyanna.
100% true, man client කෙනෙක්ට ෆී ඊමේල් දුන්නා ..ඉස්සර අන්ලිමිටඩ්...අම්මෝ මූ දුන්න වදයක්...අවුට්ලුක් එකට දාලා හැමිනේෂන් වුනා මාවමාත් මේක කියන්න ආවෙ කෝපරේට් නෙමයි පොඩි බිස්නස් එකක් උනත් මේව ගන්න එක පට්ටම ලාබයි
කිසිම මේන්ටන්නස් එකක් නැහැ බැකප් කරන්න කියලා කරදරයක් නැහැ. ඩ්‍රයිවු ස්පේස් හම්බෙනවා ලොකු ඇටෑච්මන්ට් යවන්න පුලුවන් සේරම වගේ වාසි තමයි තියෙන්නෙ
අපිම මේල් සර්වර් රන් කරනවා කියන එක මල ඇණයක් වෙනවා, ඇටෑච්මන්ට් වලට සයිස් ලිමිටේශන් තියනවා, යවන ඒවට විතරක් නෙමයි එන ඒවටත් තියනවානේ
ලොක ෆයිල් එකක් ඇටෑච් කරලා කවුරු හරි මේල් එකක් දැම්මොතින් ඒව බවුන්ස් වෙනවා තව බැකප් ගන්න ඕන සෙකියුරිටි පැච් දාන්න ඕන පුදුම වදයක්නේ බන් ඕන
MxRoute (affordable and reliable)Lankawe ungen ganna epa.
Google Workspace
Zoho
MxRoute (affordable and reliable)
hoday,awlak ne freindly, zoho,365,google me tiken ekak dagannamachan zoho mail eka hodaida math email solution ekak balanawa ape company eke email user 300 inawa
yes lankawe ungen num ganna epa..kamba horu inneLankawe ungen ganna epa.
Google Workspace
Zoho
MxRoute (affordable and reliable)
Business E-mail Hosting අපේ ලග තියෙනවා අවුරුද්දටම රු 1500/- සිට, ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk/business-email-hosting.php වැඩි විස්තර සදහා කතා කරන්න 071 6 682 682
Specially mae wagae plan nam ganna nama epa. Mail client ekakata connect karama calendar and contacts sync wennae na. Eka sync karanna wennama plugins ona. Plugin eka break wuna calendar items bagayk PC ekae tawa bagayak tawa dihawaka.
Hosting server eka down giya gaman mail flow ekata ewarai.