ZOHOCompany 2kata email 28k tiyanawa. mekata hodama laabama email solution eka mokakda?
Unlimited E-mail Accounts තියෙන Shared Hosting පැකේජ් එකක් හෝ VPS එකක් ගන්න මචන් අපේ ලග තියෙනවා https://lankawebhosting.netCompany 2kata email 28k tiyanawa. mekata hodama laabama email solution eka mokakda?
Zoho. try Sri Lankan authorized partner for get discount www.lankadesigner.comCompany 2kata email 28k tiyanawa. mekata hodama laabama email solution eka mokakda?
zoho ගනින්, මමනම් මේකේ ෆ්‍රි එක පාවිච්චි කරන්නෙ. මට ඊමේල් එකක් තිබ්බාම ඇති නිසා ගත්තේ. නැත්තන් ඉතින් 0365 ගනින්.Company 2kata email 28k tiyanawa. mekata hodama laabama email solution eka mokakda?
එහෙම ඕනේ නෑ වෙන තැනකින් අවශ්‍ය නම් E-mail Hosting අරන් Use කරන්න පුළුවන්.මෙ සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ. web hosting එක ගන්න තැනෙන්ම email solution එක ගන්න ඕනෙද. මගෙ email inbox 2GB ද කොහෙද තියෙන්නෙ. ඒක හොදටම මදි
ZOHO is cheap, but a shit load.ZOHO
haha nice marketing, there's several more authorized partners for SLZoho. try Sri Lankan authorized partner for get discount www.lankadesigner.com

Zoho එකට වඩා හොදයි Yandex , පට්ට ලස්සනයි $ 3 වගේ වෙන්නේ මම Use කරනවාzoho එක හොදයි. ඒක පටන් ගත්ත දවස් වල ඉදලම use කරනව. හොදයි.
Price kohoma da mchn yanne?එහෙම ඕනේ නෑ වෙන තැනකින් අවශ්‍ය නම් E-mail Hosting අරන් Use කරන්න පුළුවන්.
ehma One na Spaceship.com wage ekakata domain eke MX records direct karal hadaganna puluwanමෙ සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ. web hosting එක ගන්න තැනෙන්ම email solution එක ගන්න ඕනෙද. මගෙ email inbox 2GB ද කොහෙද තියෙන්නෙ. ඒක හොදටම මදි
Company 2kata email 28k tiyanawa. mekata hodama laabama email solution eka mokakda?
Shared Hosting අවුරුද්දටම රු 3000/- සිට තියෙනවා https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html Unlimited E-mail Accounts පුළුවන් , Spam වෙන්නේ නෑ යවන mail අපි Relay එකක් Use කරනවා.Price kohoma da mchn yanne?
මාසෙකට $20ට හදල දෙන්නම් email account 100ක් වුණත් හදන්න පුළුවන්Company 2kata email 28k tiyanawa. mekata hodama laabama email solution eka mokakda?