Email Solution

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,641
    14,774
    113
    Zoho වගේ reliable එකක් ගනිං

    එක Email එකක් loss වෙනවා කියන්නේ බිස්නස් එකක් loss
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    zoho ගනින්, මමනම් මේකේ ෆ්‍රි එක පාවිච්චි කරන්නෙ. මට ඊමේල් එකක් තිබ්බාම ඇති නිසා ගත්තේ. නැත්තන් ඉතින් 0365 ගනින්.
    dan free denne na neda
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,867
    1,369
    113
    Live in EARTH
    මාසෙකට $20ට හදල දෙන්නම් email account 100ක් වුණත් හදන්න පුළුවන්
    web hosting ekakda nathnam email server da?

    Zoho. Nathnam 100gb denawa name crane. Unlimited mail boxes per domain, 600 email per hour yawanna puluwan onnnam. Awuruddatama 10 USD. Service excellent. Francisco is a very honest guy.
    more details please
    ------ Post added on Feb 6, 2026 at 6:50 PM

    Zoho එකට වඩා හොදයි Yandex , පට්ට ලස්සනයි $ 3 වගේ වෙන්නේ මම Use කරනවා
    yandex walata pay karanna kohomada? rusia walata card walin pay karanna ba nee
    ------ Post added on Feb 6, 2026 at 6:51 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Email Addresses ගොඩක් පාවිච්චි කරනව නම් VPS එකක් Arrange කරල දෙන්න පුළුවන් Complete Genuine Licenses ටිකත් එක්ක Fully reliable විදියට Emails ටික 1 second delivery guarantee එකකුත් එක්ක. Email Address පොඩි ප්‍රමාණයක් නම් Reliable Shared Hosting එකක් පාවිච්චි කරන එක හොඳයි.
     
    • Like
    Reactions: tharakaf

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    yandex walata pay karanna kohomada? rusia walata card walin pay karanna ba nee
    ------ Post added on Feb 6, 2026 at 6:51 PM
    එයාලට E-mail කළාම ඩොලර් වලින් දෙනවා ඉන්වොයිස් එක. මම 2016 ඉදලා Use කරනවා Yandex හැබැයි ඒ කාලේ Free 2021 ඉදලා Paid එක Use කරනවා.

    ඔයාට E-mail හොස්ටින් අවශ්‍ය නම් අපේ ලග තියෙනවා https://lankawebhosting.net/business-email-hosting.html
    නැතිනම් අපෙන් VPS එකක් ගන්න මම Setup කරලා දෙන්නම් ඔකොම https://lankawebhosting.net
     
    Orange Cat

    Active member
  • Nov 29, 2025
    102
    172
    43
    t.me
    Zoho, Cloudflare Email Routine with SMTP or Hosted one.
    Anyways Google Workspace is the best if you can afford. Totally worth it.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,867
    1,369
    113
    Live in EARTH
    එයාලට E-mail කළාම ඩොලර් වලින් දෙනවා ඉන්වොයිස් එක. මම 2016 ඉදලා Use කරනවා Yandex හැබැයි ඒ කාලේ Free 2021 ඉදලා Paid එක Use කරනවා.

    ඔයාට E-mail හොස්ටින් අවශ්‍ය නම් අපේ ලග තියෙනවා https://lankawebhosting.net/business-email-hosting.html
    නැතිනම් අපෙන් VPS එකක් ගන්න මම Setup කරලා දෙන්නම් ඔකොම https://lankawebhosting.net
    email hosting, VPS tiyanawa machan. but solution ekak baluwe google zoho wage. kalin use kale yandex, but feb 1 idan unge free na. yearly cost eka wadi patta widihata. e nisa hostinger or zoho yanna thamai baluwe.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,182
    2,314
    113
    Zoho, email forwarding configure කරා gmail account එකට කියලා තියෙන විදිහටම, මුලින් email කීපයක් forward උනා... දැන් forward වෙන්නේ නෑ... මේ ගැන දන්න කවුරුත් ඉන්නවද? ඒක emails එන්නේ ocassionally.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    email hosting, VPS tiyanawa machan. but solution ekak baluwe google zoho wage. kalin use kale yandex, but feb 1 idan unge free na. yearly cost eka wadi patta widihata. e nisa hostinger or zoho yanna thamai baluwe.
    මගේ Free Account එකක් තිබුණා මටත් ආව ඕක. Mail Account වල Note එකක් වැටිලා තිබුණා.

    මම එකම Domain එකෙන් E-mail Account 5 හැදුවා ඔය නවත්වනවා කියන මේල් එක මට ආව නිසා මම සල්ලි දීලා ගන්න හිතාගෙන එකත් E-mail Account 5 න් 4 අයින් කළා අනිත් 4 aliases විදියට එක් කළා එතකොට එකම Account එකෙන් භාවිතා කරන්න පුළුවන්,

    එතකොට තියෙන්නේ එකයි නේ අර වැටිච Note එක අයින් වුණා, මම උන්ට E-mail එකක් දාලා ඇහුවා උන් කියනවා Admin සමග Users ලා 3 ක් ඉන්නවා නම් Free එකේ ඉන්න පුළුවන් කියලා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,399
    3,053
    113
    email hosting, VPS tiyanawa machan. but solution ekak baluwe google zoho wage. kalin use kale yandex, but feb 1 idan unge free na. yearly cost eka wadi patta widihata. e nisa hostinger or zoho yanna thamai baluwe.
    Google search eke udin ma ena ewa okkoma gini ganan. Ahu wenna epa. Eeta wada godak labayi lesiyi mehe local ekak ganna eka. Peek Hosting highly reliable mehe nam.
    Eliyen gannawa nam Name Crane thamayi mama reccommend karanne. Cheap and reliable.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Zoho. Nathnam 100gb denawa name crane. Unlimited mail boxes per domain, 600 email per hour yawanna puluwan onnnam. Awuruddatama 10 USD. Service excellent. Francisco is a very honest guy.
    ado uba munwa recommend karanawada ? kohomada service eka. troubles monawa hari awith thiyenawada
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,626
    11,216
    113
    spaceship mail solution is superb. reasonable , DON'T USE cPanel based emails . පුලුවන්නම් ගූගල් වර්ක්ස්පේස් ගන්න...ඉන්දියන් කම්පැනියකින් ගන්න ලාබෙට ලැබෙනවා....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,399
    3,053
    113
    onama domain ekakata communicate wenawada awulak nathuwa. block wenne nadda
    Mage limited experience. Mama Danna widihata nam kisima awulak na. Francisco ekka chat ekak daanna puluwan lowendtalk eke. Reply karanawa. Anika use karana Aya reviews denawa. Real reviews.