Email Spam වෙන්නේ ඇය් ?

lakshikade89

Member
Jan 2, 2015
10
0
0
දන්නා අය ඉන්නවද ?
දන්නා අය ඉන්නවද ?:rofl:

පොඩි help එකක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද ....
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ස්පෑම් කියල රිපෝර්ට් කරහම මිනිස්සු උඹේ එව්වා ඒවා එතකොට ස්පෑම් ම වෙලා යනව
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    1. when false or misleading header information,, deceptive subject lines
    2. Identify the message as an ad..
    3. with out recipients where you’re located
    4. without recipients how to opt-out of receiving future email from you
    5. Monitor what others are doing on your behalf.. :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    issella kiyanna mona email ekada spam une kiyala..nikan yawana email ekakda, mass email ekakda mailing list wage, web page eke contact form eken yawana ekak da...kiyala...

    godak email providers la ge eka eka filters thiyenawa..anith minissu spam kiyala report karama, e wage content email ekak nam spam wenawa..anith ayage personal detail ganna yawana ewa, wena kenek wage yawana ewa, therumak nathi email, subject nathiwa nikanma yawana ewa..oya wage eki meki nokee hethu thiyenna puluwan :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම ආවට ගියාට ස්පෑම් වෙනෙනෙ නෑ බන්
    මොකක් ම හරි නිසා තමා ඒ කියන්නේ ගොඩක් ෆේක්
    සීන් වයිරස් කේස් ඇරෝ එන ලින්ක් තමා ඒ ගනයට වැටෙන්නේ :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    server settings hadana one mulinma

    ita passe server ip eka tikak hot wenna one.. mulin emails podda podda yawala form kara ganin

    bounce emails ain kara ganin

    gmail hotmail yahoo yawanawa nam ip rotate karanama one natnam aniwa spam mona labba kalat