ලංකාවේ තානාපති කාර්යාල ලෝකේ පුරාම 100ක් විතර තියෙනවා.
මේවට ලංකාවෙන් එක කාර්යාලයකට ගිහින් ඉන්නවා 10ක් විතර සමහර ඒවගේ ඊට වැඩි.
පවුල් පිටින් ගිහින් ඉන්න අයත් ඉන්නවා
ළමයි ඉන්න අයට ඒ රටවල ඉස්කෝල වලට ගෙවනවා
ඉන්න ගෙවල් අරන් දීල ඒවාට ගෙවනවා
ඒ මදිවට පඩි ගෙවන්නේ ඇමරිකානු ඩොලර් වලින්
මොන රටක හිටියත් ගෙවන්නේ ඇමරිකානු ඩොලර්
ලංකාවේ අහිංසක මිනිස්සු ගොඩක් අසරණවෙලා තානාපති කාර්යාලයට ගියාම සලකන්නේ බල්ලෝ බළල්ලු ගාන්නට.