මචන්ලා මට හදිසි උදවුවක් ඔන. මගේ මල්ලිට Samsung S4 LTE එකක් ඔන කියලා කියපු නිසා එකක් ගන්න කියලා ඊයේ ගියා. මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මෙහේ Original එකෙන්ම ගන්නවා නම් Axiom හරි Eros කියලා Company Warranty එක්ක තියෙනවා. ඒවා පොඩ්ඩක් ගාන වැඩී. Phone එක ගන්න ගිය වෙලාවේ මම නිකමට ඒ Warranty එක්ක තියෙන Phone එකක EMEI No එක Net එකෙන් Check කරා. ඒත් EMEI No Details www.imei.info එකේ පෙන්නන්නේ වෙන LG Model එකක්. www.numberingplans.com එකේ මෙහෙම EMEI No එකක් නෑ කියලා පෙන්නනවා. මම ඊට පස්සේ Shops 3කට විතර ගිහින් මේ විදියට EMEI No චෙක් කරා. මේ විස්තරේම තමයි පෙන්නන්නේ. www.imei.info එකේ පෙන්නන්නේ LG මගුලක්. මේ Check කරපු හැම S4ප් එකක්ම Original Company Warranty තියෙන ඒවා. එකක්වත් BOX Open කරලා නෑ.. Box එකේ ගහලා තියෙන EMEI No එකෙන් තමයි මම Check කරේ.. මම මීට කලින් NOTE 2 දැනට පාවිච්චි කරන NOTE 3 එක පවා ගත්තේ මේ SHOP වලින් මේ Warranty එක්කම. හැබැයි ගන්න කලින් මේ වගේ EMEI No එක Check කරේ නෑ. ගත්තට පස්සේ On කරලා තමයි මම Check කරේ. ඒවාගේ කිසිම අවුලක් නෑ.. මට තියෙන ප්‍රශ්නේ මේකයි.. ඇයි එහෙම EMEI No එකත් එක්ක හරියට විස්තර පෙන්නන්නෙ නැත්තේ? Phone එක On කරලා Net එකට සම්භන්ද උනාට පස්සෙද EMEI No එක Register වෙන්නේ?? මේවා Duplicate නෙවෙයි කියලා මම සියයට සීයක් දන්නවා.. තවම Phone එක ගත්තේ නෑ.. අද ගන්න ඉන්නේ.. ඊයේ මෙහෙම උන නිසා බලලා ආවා.. දන්න කෙනෙක් උදවුවක් කරන්න.. Please මචන්ලා


