EMEI No Help

signshop

Well-known member
  • May 30, 2011
    12,154
    8,850
    113
    Dubai
    මචන්ලා මට හදිසි උදවුවක් ඔන. මගේ මල්ලිට Samsung S4 LTE එකක් ඔන කියලා කියපු නිසා එකක් ගන්න කියලා ඊයේ ගියා. මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මෙහේ Original එකෙන්ම ගන්නවා නම් Axiom හරි Eros කියලා Company Warranty එක්ක තියෙනවා. ඒවා පොඩ්ඩක් ගාන වැඩී. Phone එක ගන්න ගිය වෙලාවේ මම නිකමට ඒ Warranty එක්ක තියෙන Phone එකක EMEI No එක Net එකෙන් Check කරා. ඒත් EMEI No Details www.imei.info එකේ පෙන්නන්නේ වෙන LG Model එකක්. www.numberingplans.com එකේ මෙහෙම EMEI No එකක් නෑ කියලා පෙන්නනවා. මම ඊට පස්සේ Shops 3කට විතර ගිහින් මේ විදියට EMEI No චෙක් කරා. මේ විස්තරේම තමයි පෙන්නන්නේ. www.imei.info එකේ පෙන්නන්නේ LG මගුලක්. මේ Check කරපු හැම S4ප් එකක්ම Original Company Warranty තියෙන ඒවා. එකක්වත් BOX Open කරලා නෑ.. Box එකේ ගහලා තියෙන EMEI No එකෙන් තමයි මම Check කරේ.. මම මීට කලින් NOTE 2 දැනට පාවිච්චි කරන NOTE 3 එක පවා ගත්තේ මේ SHOP වලින් මේ Warranty එක්කම. හැබැයි ගන්න කලින් මේ වගේ EMEI No එක Check කරේ නෑ. ගත්තට පස්සේ On කරලා තමයි මම Check කරේ. ඒවාගේ කිසිම අවුලක් නෑ.. මට තියෙන ප්‍රශ්නේ මේකයි.. ඇයි එහෙම EMEI No එකත් එක්ක හරියට විස්තර පෙන්නන්නෙ නැත්තේ? Phone එක On කරලා Net එකට සම්භන්ද උනාට පස්සෙද EMEI No එක Register වෙන්නේ?? මේවා Duplicate නෙවෙයි කියලා මම සියයට සීයක් දන්නවා.. තවම Phone එක ගත්තේ නෑ.. අද ගන්න ඉන්නේ.. ඊයේ මෙහෙම උන නිසා බලලා ආවා.. දන්න කෙනෙක් උදවුවක් කරන්න.. Please මචන්ලා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,850
    113
    Dubai
    කවුරුවත් නැද්ද බොලන් EMEI No ගැන දන්න උගතෙක් :baffled:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan oka dual sim da? maam mekema dakka daala thiynwa dan aluthin ena phones wala imei eka pissu kelinwa kiyala :baffled:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    UAE නේද ඉන්නේ?

    IMEI info හැම එකම හරි නැ බන්, හෙතුවනන් මොකක්ද දැන් නැ අලුත් ෆෝන් ගොඩකට එහෙමයි :confused:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන් ඔහෙන් ෆෝන් එක ගත්තොත් Du හරි Etisalat හරි sim එකක් දාල අඩුම විනාඩි පහකවත් call එකක් ගනින්. අලුත් ෆෝන් වල Regional Lock කියල එකක් තියනවා. කෙලින්ම මෙහෙට ගෙනත් මෙහෙ sim එකක් දැම්මොත් ෆෝන් එක ලෝක වෙනවා :yes: