Emergency gmail help

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    අපේ gmail එකට වෙන pc එකකින් ලොග් වුනා කියල හිතහන්කො,

    ඊට පස්සෙ ඒ pc එකෙන් sign out වෙන්නෙ නැතුව මම ෆෝන් එකෙන් පාස්වර්ඩ් එක වෙනස් කලත් ආයෙ කාටවත් pc එකෙන් mail එකට sign in වෙන්න බෑ නේද අලුත් පාස්වර්ඩ් එක නැතුව?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    Password change කරන්න ඕනෙත් නැහැ (පාස්වර්ඩ් එක චේන්ජ් කරාට අනෙක් සෙශන් වලින් ලොග් අවුට් වෙනවද කියලා ශුවර් නැහැ)
    අනෙක් සේරම ලොගින් සෙශන් ටික ලොග් අවුට් කරන්න කියලා ඔප්ශන් එකක් තියනවානේ
     
    • Like
    Reactions: samindi

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    අනේ මචන් ඒ ෆෝන් එකෙන් ,, ඩිවයිස් ඔක්කොගෙන්ම ලොග් අවුට් වෙන ස්ටෙප් ටික දාගෙන යමන්කො කවුරුහරි ටයිප් කරලා..

    එක්සෑම් එක්ක මම ඉන්නෙ බන්, බොක්ක රත්වෙලා තියෙන්නෙ..😢😢
    මම පාස්වර්ඩ් නම් වෙනස් කලා දෙපාරක්ම 🙊