අපේ gmail එකට වෙන pc එකකින් ලොග් වුනා කියල හිතහන්කො, ඊට පස්සෙ ඒ pc එකෙන් sign out වෙන්නෙ නැතුව මම ෆෝන් එකෙන් පාස්වර්ඩ් එක වෙනස් කලත් ආයෙ කාටවත් pc එකෙන් mail එකට sign in වෙන්න බෑ නේද අලුත් පාස්වර්ඩ් එක නැතුව?