කරුමක්කාරි රකින බොරු පතිවත
ලෝ දියට උණු වෙන්නැති හදවත
අකුරු මදි කියන්න උඹ දුන කරුමෙ ගැන
අපායෙ පොත මදි උඹෙ පව් ලියන්න
පින් මදි පව් පිරෙනවා මට,
ටික ටික මැරෙනවා මගෙ හිත
කරුමක්කාරි අඩනවා
බොරුවට රටෙ ගෑනු කතා හදනව ලිඳ ලඟ
ඔය ප්රශ්න ගෙනල්ලා කෙල්ල ජිනීවා
මම උඹෙ ඇදපු චිත්රය පරණයි
උඹ මෝනලීසා උඹෙ බොරු බයිලා
මගෙ යාලුවො දැන් කෝ මේ පිස්සා
මගෙ හැඟීම් අවුස්සා
පැන්නා ගිනි තියලා රට්ටු හිනස්සා
සමාවක් නෑ දෙන්න මා ගාව
හිතෙ දුක තියෙනවා සමඟ රචනාව
ගල් බනිස් එකෙන් පලුවක් ඇති මට
කිඹුලා බනිස් අග්ගලා ඔයාට
පොඩි ලමයෙක් වගේ කඩචෝරු ගොඩයි
ලොලිපොප් ලොසින්ජර හිනාව තමයි
ඇයි කෙල්ලෙ ඇති කෙල්ලෙ පිපිරෙයි ඔයා
ඇඳ ඇතිරිල්ලේ සෝස් ගෑවිලා
අම්මල දකියි කියල එයා බයවෙලා
බිස්කට්ස් දුන්නම එයාගෙ බය නැතිවුණා
බිස්කට්ස් ඔයා කන්න මැද ක්රීම් මට
දුරින් ඉන්නෙ ඇයි සුදු එන්න මගෙ ළඟට
සද්දයක් ඇහුණා තියෙන බයට
මීකිරි කනවන මෙයා පැණි නැතුවම..
මොනවද බං මේ.. පිස්සු හුකන්නලා..