EMINEM ගේ සිංහල Collaboration එක

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙලෝ රහක් නෑ බන් අර්ථයක් නැතිව වාක්‍ය කෑලි කීපයක් අරහෙන් මෙහෙන් ගලපන ලංකාවේ රැප්.

    එම්ගේ mocking bird song එකේ තේරුම කොච්චර අර්ථවත්ද. කොච්චර නං හිතන්න දේවල්, ජීවිතේට ගන්න පාඩම් තියෙනවද සිංදුව ඇතුලේ. අනික ඒක තාත්ත කෙනෙක් දුවකට අම්මා ගැන කියන, ජීවිතේ ගැන කියල දෙන සිංදුවක්. එහෙම සිංදුවක් තමන්ගේ සිංදුවක් එක්ක mix කරද්දී බලන්න එපැයි ගැළපීමක් තියෙනවද කියලා

    අලුත් පරම්පරාවේ අය අලුත් දේවල් කරන එක හොඳයි. ඒත් ශබ්ද රසය විතරක් හොයන්නේ නැතිව හොඳ අර්ථයකුත් මුන්ට මුන්ගේ සින්දු වලට එකතු කරන්න පුළුවන් නං කොච්චර හොඳද. ලංකාවේ ගොඩක් ගායකයෝ ශබ්ද රසය ගැන විතරයි අද හොයන්නේ.


    Hailie, I know you miss your mom, and I know you miss your dad
    When I'm gone but I'm trying to give you the life that I never had
    I can see you're sad, even when you smile, even when you laugh
    I can see it in your eyes, deep inside you want to cry
    'Cause you're scared, I ain't there?

    කියල වැඩක් නෑ මචං. :nerd::nerd::nerd: