Eminem වගේ කට්ටිය නැත්තේ ඇයි දැන්

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් pure talent එකට වඩා technology එක පාවිච්චි කරලානෙ නිර්මාණ කරන්නෙ. එතකොට කලින් සුලු පිරිසකට සීමා වෙලා තිබුණ දේවල් දැන් ඕනි කෙනෙක්ට පුලුවන් සාමාන්‍ය දේවල් වෙලා. අඩු තරමෙ Eminem ටවත් බෑ Eminem ගෙ කලින් ඒවා outperform කරන්න. Eminem ගෙ පරණ ප්‍රසිද්ධිය නැතුව අලුතෙන් අද සිංදුවක් කරොත් 100K views ගන්නවත් බැරිවෙයි, ඊට වඩා tik tok එකේ rap කරන ලංකාවෙ කොල්ලෙක්ට views ගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Yin And Yang

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් ඉන්න උන්ට story එකක් නෑ viral වෙන්න. EM වැඩ්ඩෙක් තමයි හැමෝම එක දන්නවා. නමුත් EM ගේ era එක හොයලා බලන්න ඒ era එකේ හිටපු ඔක්කොටොම ජනප්‍රිය වෙන්න ලේසී වෙන්න back story තිබ්බා, 50 වෙඩි කාපුවා / EM ගේ සම්පූර්ණ ජීවිත කතාවම salad එකක් වගේ / shug knight සහ westcost ආධිපත්‍ය වගේ සීන් එහෙම එක්ක පරණ artistලට සෑහෙන්න viral වෙන්න chances තිබ්බ. හැබැයි viral උන හැම කෙනෙක්ම අද වෙනකං viral වෙලා හිටියේ නෑ skill තියන / ඒ ඒ හැකියාවන් ආපහු ආපහු perform කරපු EM වගේ උන්ට පුළුවන් උනා තමන්ගේ ඒ තැන තියාගෙන status maintain කරගෙන ඉන්න.

    Quote කරන්නම් EM කියලා තියනව පොඩියට hint එකක් විදියට venom 2 theme song එකේ EM ගේ verse එකේ අන්තිමට

    "And rappers, how can we be on the same level now
    When I gotta look down and see these clowns that are on the ground?
    Bitch, I got clouds beneath me
    Ever since I put out the EP to the height of 2003 me
    You ain't see the struggle to make it out The D
    Because I made it somehow look easy"

    ඒ සින්දුවේ සම්පූර්ණම idea එක දෙන්නේ career එකක් ගොඩ දාගන්න කෙනෙක් / දිනපු කෙනෙක් ගේ මිනිස්සු දකින පැත්තට වඩා නොදකින දෙයක් තියනව කියල hint විදියට කියන එක.

    තව බැලුවාම, දැන් අලුත් අලුත් music treand (cult වගේ දේවල් හැදෙන තැනටම) ඇවිල්ලා තියනව, අලුත් අලුත් genre සහ sub genre catagory දැන් ඇවිල්ලා තියනවා, multi-national artistලා දැන් global ලෙවල් එකේ viral වෙලා ඉන්නවා. (උදා:- K-Pop artists ලගෙ invasion එක)

    Industrial competition එක එහෙම හැදෙද්දී industry එකේ තියන / ඉස්සර තිබ්බ නරක negative දේවල් media වල දියුණුව එක්ක දැන් එළියට එනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් era එකේ music industry එක කියන්නේ තනිකරම අච්චාරු සීන් එකක් යන්නේ.

    [මම නම් ඔය මෙලෝ මඟුලක් හිතන්න යන්නේ නෑ, හොඳ සිම්දුවක් තිබ්බද අහලා බැලුවා / lyrics ටික කියවලා බැලුවා idea එකක් ගත්තා, ඇහුවා, විඳින්න පුළුවන් තරම වින්ඳා, එතනින් ඉවරයි🤭🤗]
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707

    Long story short, We've passed the golden age of Hip-Hop / Rap.

    About Eminem, I lost the G.O.A.T. ness for him when that bitch endorsed KAMALA along with other hollywood puppets.🤮
    Eminem is a bitch
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කවුරු කොහොම කිව්වත් මොකා ආවත් මට නම් අදටත් මු තමයි G.O.A.T 🤘

    Eminem ගෙ කටහඩේ තියෙන strength එක එසේ මෙසේ එකක් නෙමෙයි. Live අහනකොට කොහොම ඇත්ද කියන එක හිතාගන්න පුලුවන් ඔය පල්ලෙහා තියෙන වීඩියෝ එකෙන්.

    මේ තියෙන්නෙ 2020 OSCAR වල පොරගෙ Live performance එක. සිරා intro එකක් එක්ක පොර ස්ටේජ් එකට enter වෙන්නෙ. Eminem රැප් කරද්දි පූටුවල ඉදන් අහන්න වෙනව කියන්නෙම ලේසි දෙයක් නෙමෙයි :rofl:

    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    80-90 කාලේ හැමදේම ලෝකෙට අලුත් නිසා ජනප්‍රිය උනා. දැන් මොනවත් ම්නිස්සුන්ට ව්සේස නැහැ. එමිනම්, ජැක්සන් උනත් මේ වගේ කාලේ ඔව කලානම් බල්ලෙක් ගනන් ගන්නේ නෑ
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    80-90 කාලේ හැමදේම ලෝකෙට අලුත් නිසා ජනප්‍රිය උනා. දැන් මොනවත් ම්නිස්සුන්ට ව්සේස නැහැ. එමිනම්, ජැක්සන් උනත් මේ වගේ කාලේ ඔව කලානම් බල්ලෙක් ගනන් ගන්නේ නෑ
    Eminem mj kiyne koi kale hitiyat prasida wena ewun
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113
    කවුරු කොහොම කිව්වත් මොකා ආවත් මට නම් අදටත් මු තමයි G.O.A.T 🤘

    Eminem ගෙ කටහඩේ තියෙන strength එක එසේ මෙසේ එකක් නෙමෙයි. Live අහනකොට කොහොම ඇත්ද කියන එක හිතාගන්න පුලුවන් ඔය පල්ලෙහා තියෙන වීඩියෝ එකෙන්.

    මේ තියෙන්නෙ 2020 OSCAR වල පොරගෙ Live performance එක. සිරා intro එකක් එක්ක පොර ස්ටේජ් එකට enter වෙන්නෙ. Eminem රැප් කරද්දි පූටුවල ඉදන් අහන්න වෙනව කියන්නෙම ලේසි දෙයක් නෙමෙයි :rofl:

    උඹ ඇයි EMINEM ට G.O.A.T කියන්නෙ ? ඌ නිකන් lyrical පකයෙක් විතරයි
    tupac biggie ල තමයි real OG's
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    dan inna ewun rap karanneth eka eka hype walatane ban..
    balapan lil wayne ehema kalayak hodata freestyle ehemath kala.. dan full aul..
    latin female rappersla hodai me kale itawada..
    daddy yankee, bad bunny, farruko, doja cat :baffled:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,787
    26,078
    113
    They have Eminem, we have Emilem

    FLUX-GGUF-Q8-00420.png
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    All you mentioned above are from Eminem era bitch .... or early 2000s
    True but including Em, they also doing still well. Still they have record labels.

    But Harry Mack is different story. He is new and now doing better than other rappers.
     
    • Like
    Reactions: Yeezus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඒ කාලේ අපිට ඕනේ දේම නෙමෙයි කරේ. ලොකු ටීවී චැනල්, production company වලට ඕනේ දේවල්. සීඩී කැසට් ගැහුවෙත් ඒවම තමයි. හැබැයි අද ඉන්ටර්නෙට් එක්ක හැමෝම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙලා. අද සිංදු කියන්න පුලුවන් හැම එකාම චැනල් එකක් අටවන් සිංදු කියනවා.එතකොට අගයක් නෑ. ලෙජන්ඩ්ලා බිහි වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: pasansnoop

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    සල්ලි සල්ලි හැම දේම
    ඉස්සර සල්ලි බලන් නෙමෙයි සීන් එකට ආවේ . දැන් කෙලින්ම එන්නේ private jet එකක් ගන්න . Central cee වගේ dial ඉන්නෙ දැන්