ලංකාවේ concert එකක fuck සිරිසේන කිව්වනම් කොහොමද?වෙනස.

eka paththare dammoth thama aulaලංකාවේ concert එකක fuck සිරිසේන කිව්වනම් කොහොමද?වෙනස.
EMINEM කොහොමත් කළු උන්ට තමා අදින්නේ.මොකද EMINEM කියලා කෙනෙක් අද ඉන්නේ කළු කෙනෙක් (DR.DRE) හින්දා.EMINEM කියන්නේ ලංකාවේ උන් වගේ කලගුණ අමතක කරන එකෙක් නෙමෙයි.ගොඩක් අමාරුවෙන් ඔය තත්වෙට ඇවිත් තියෙන්නේ.EMINEM ගේ යාළුවොත් ඔක්කොම වගේ කළු ජාතිකයෝ.EMINEM ගේ ජීවිත් කතාව මෙතන තියෙනවා.
Trump is way better than the Obama, Eminem is being a fucking attention hoe
