Emios ගෙ pdf site එකෙන් සෑහෙන වැඩ ටිකක් කරගන්නවා. Shout out. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,588
    113
    මේක අ‍ාතල් site එක බං. ඉස්සර මොකක් හරි කරගන්න ඕන වුණාම ලබ්බෙ site අස්සෙ කාල් ගගා ඉන්ඩ එපැයි. දැන් මේකට ගියාම ඕනම document වැඩක් සුපිරියටම කරගන්න පුළුවන්. 😍

    මුලින් නම් ඉඳල හිටල නිකන් check කරල බලන්න වගේ තමයි පාවිච්චි කරේ. දැන් ගොඩක් සැරයක් කරල බලල output එකේ කොලිටිය නිසා 100% ෂුවර්. අනික මේ site එක ජීවිතේට lag නෑ. වැඩකට නැති රෙද්දෙ කැටයමුත් නෑ. අවශ්‍ය වැඩේ සුපිරියටම වෙනවා කිසිම කරදරයක් නැතිව.

    උඹලත් මේක මතක තියාගෙන පාවිච්චියට ගනින්. පට්ට site එක.

    https://pdffreeonline.com

    P. S. අඳුරන නංගියෙක්ට පන්තියෙ ළමයින්ට print කරල දෙන්න image එකක් pdf කරල හදා ගත්තා. 😍😍


     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    Blaming Spider-Man GIF
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,588
    113
    Tks lokka :love2: :love2: OCR option coming soon.
    අන්න එ‍්ක දාහන් සුපිරි. දැන් නම් gemini එකට දැම්මාම වැරදි එහෙමත් හැදිලා එන නිසා shape. ඉස්සර OCR කරාම එකෙන් එක බලන්ඩ ඕන බහුබූත එන්නෙ. 😁
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,456
    67,796
    113
    අන්න එ‍්ක දාහන් සුපිරි. දැන් නම් gemini එකට දැම්මාම වැරදි එහෙමත් හැදිලා එන නිසා shape. ඉස්සර OCR කරාම එකෙන් එක බලන්ඩ ඕන බහුබූත එන්නෙ. 😁
    ow ban ekath danawa next week wage :D
     
    • Love
    Reactions: IndrajithGamage