මචන් පැරිස් ඉදන් කොලඹ එනවා..එමිරේට්ස් ඉකොනොමි ක්ලාස් එකේ.ටිකට් එක 30kg කියලා තියෙද්දි අපි ලැගේජ් දාන එක කිලෝ 30යි... අතේ ගේන එක උපරිම කිලෝ 7යිද නැත්තම් ඒ අතේ හතත් එක්ක ඔක්කොම 30යිද පුලුවන් ..මම කලින්නම් ලැගේජ් එකට 28විතර දාලා අතේ වෙනම පොඩි බෑග් එකක් ගෙනාවා..ඒක කිරුවේ නෑ එයාපෝට් එකෙන් පොඩි ලැප්ටොප් බෑග් එකක් නිසා..මේ පාර අතේ ගේන එක පොඩ්ඩක් ලොකුයි..උත්තරයක් දියල්ලා..

