Emirates 30kg අතේ 7 එක්කද..?

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් පැරිස් ඉදන් කොලඹ එනවා..එමිරේට්ස් ඉකොනොමි ක්ලාස් එකේ.ටිකට් එක 30kg කියලා තියෙද්දි අපි ලැගේජ් දාන එක කිලෝ 30යි... අතේ ගේන එක උපරිම කිලෝ 7යිද නැත්තම් ඒ අතේ හතත් එක්ක ඔක්කොම 30යිද පුලුවන් ..මම කලින්නම් ලැගේජ් එකට 28විතර දාලා අතේ වෙනම පොඩි බෑග් එකක් ගෙනාවා..ඒක කිරුවේ නෑ එයාපෝට් එකෙන් පොඩි ලැප්ටොප් බෑග් එකක් නිසා..මේ පාර අතේ ගේන එක පොඩ්ඩක් ලොකුයි..උත්තරයක් දියල්ලා..
     
    • Like
    Reactions: NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Higana sonnayek ne muu
    ඇයි බන් එහෙම කියන්නේ..😮
    uba ochchara fly karalath oka danne nedda bn :confused:
    anika ticket eke tiyenawa.
    7KG include wenne ne.
    මෙහෙමයි බන්..කලින් හැමදාම මම ගෙනාවේ කිලෝ 28ක් විතර ලැගේජ් එකේ..අතේ ගෙනාවෙ පොඩි ලැප්ටොප් බෑග් එකක්.කවදාවත් අතේ ගේන එක කිරලා නෑ.මේ පාර අතේ ගේන එක ටිකක් ලොකුයි..පලවෙනි පාරට අතේ ලොකු එකක් ගේන්නේ..අර පයිලට් ලා ගෙනියනවා වගේ එකක්..ඕක අනිවා කිරනවනේ..මට ඒකයි ඔය ප්‍රශ්නේ ආවේ..ගූගල් එකේ එක එක ගෝතයෝ එක එක උත්තර දීලා තියනවා..ඒකයි ඇහුවේ..thaanks machan..❤️
     
    • Like
    Reactions: 2osama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    මචන් පැරිස් ඉදන් කොලඹ එනවා..එමිරේට්ස් ඉකොනොමි ක්ලාස් එකේ.ටිකට් එක 30kg කියලා තියෙද්දි අපි ලැගේජ් දාන එක කිලෝ 30යි... අතේ ගේන එක උපරිම කිලෝ 7යිද නැත්තම් ඒ අතේ හතත් එක්ක ඔක්කොම 30යිද පුලුවන් ..මම කලින්නම් ලැගේජ් එකට 28විතර දාලා අතේ වෙනම පොඩි බෑග් එකක් ගෙනාවා..ඒක කිරුවේ නෑ එයාපෝට් එකෙන් පොඩි ලැප්ටොප් බෑග් එකක් නිසා..මේ පාර අතේ ගේන එක පොඩ්ඩක් ලොකුයි..උත්තරයක් දියල්ලා..

    අතේ 7 වෙනම බං. මිට අමතරව ලැප තියන බැග් එකකුත් පුලුවන්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අතේ 7 වෙනම බං. මිට අමතරව ලැප තියන බැග් එකකුත් පුලුවන්.
    Thanks මචන්..මේ පාර කොලඹ ඉදලා පැරිස් එද්දී ඩුබායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් වෙද්දී ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යනකොට ගේට් එකේ හිටිය ඉන්දියන් ඔෆිසරයෙක් එතන හිටපු ඔක්කොම ලැප්ටොප් බෑග් එකයි හැන්ඩ් ලැගේජ් එකයි තියන උන්ට කේස් ඇද්දනේ අතේ ගෙනියන්න පුලුවන් එක බැග් එකයි කියලා..ඒකරලා ගේට් බැගේජ් කියලා ස්ටිකර් එකක් ගහලා ෆලයිට් එකට බෝඩ් වෙද්දි කැබින් කෲ එකට දෙන්න කියලා කිව්වා බැගේජ් දාන්න..කැබින් කෲ එකේ උන්ට කිව්වම පිස්සුද එහෙම ඕක අතේ තියාගන්න කියලා කිව්වා ඔක්කොටම ...මිනිස්සු හෙන කේස් ඇද්දා..සුද්දෝ එහෙම..හෙන මරියෝ ඉන්නවා බන් සමහර තැන්වල..ඒකයි බය..
     
    • Like
    Reactions: War Fighter

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,605
    113
    sri rajasinha adawiya
    ඇයි බන් එහෙම කියන්නේ..😮

    මෙහෙමයි බන්..කලින් හැමදාම මම ගෙනාවේ කිලෝ 28ක් විතර ලැගේජ් එකේ..අතේ ගෙනාවෙ පොඩි ලැප්ටොප් බෑග් එකක්.කවදාවත් අතේ ගේන එක කිරලා නෑ.මේ පාර අතේ ගේන එක ටිකක් ලොකුයි..පලවෙනි පාරට අතේ ලොකු එකක් ගේන්නේ..අර පයිලට් ලා ගෙනියනවා වගේ එකක්..ඕක අනිවා කිරනවනේ..මට ඒකයි ඔය ප්‍රශ්නේ ආවේ..ගූගල් එකේ එක එක ගෝතයෝ එක එක උත්තර දීලා තියනවා..ඒකයි ඇහුවේ..thaanks machan..❤️

    anika, hand luggage eke loku size geniyanna be. poddak eka balapan. un kiyana size ekata wada wadi nam case. mata hariyatama size mataka ne.

    Dubai wala nam board wenna kalin scale ekak genalla check karala weight wadi nam charge karanawa. oka karanne Sri Lankan flight wala witarakda kiyala sure ne. transit wena unatath ehemai. mage tibbe 7.9KG. mata aulak une ne.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Machan 30kg is main, 7kg is carry on ( podi luggage eka) + Backpack mata math aka widihat. Godak welawat hand carry karana ewa check karanawa adui Emirates wala. Checking automate karala tiyenne Dubai wala nam. So main eka hariyata weight balagena waren
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    malli lagadi giya emirates, 30KG main eka, athe 7KG podi ekai, wenama MSI loku Backpack ekak tibba, eka kare dagena giye, ekath 7KG wage, eka kirala tibbe nehe kare dagena hitiya eka nisa, eke tibbe laptop 2, charges, headset wage dewal tikak.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මචන් පැරිස් ඉදන් කොලඹ එනවා..එමිරේට්ස් ඉකොනොමි ක්ලාස් එකේ.ටිකට් එක 30kg කියලා තියෙද්දි අපි ලැගේජ් දාන එක කිලෝ 30යි... අතේ ගේන එක උපරිම කිලෝ 7යිද නැත්තම් ඒ අතේ හතත් එක්ක ඔක්කොම 30යිද පුලුවන් ..මම කලින්නම් ලැගේජ් එකට 28විතර දාලා අතේ වෙනම පොඩි බෑග් එකක් ගෙනාවා..ඒක කිරුවේ නෑ එයාපෝට් එකෙන් පොඩි ලැප්ටොප් බෑග් එකක් නිසා..මේ පාර අතේ ගේන එක පොඩ්ඩක් ලොකුයි..උත්තරයක් දියල්ලා..
    Athey 7k geniyanna puluwan wenama. 30kg ekata set wenne ne. Also you can carry I think 2 hand laguages provided you have a laptop. E kiyanne laptop bag eka wenama geniyanna puluwan. So Aththa kathawa shape ekey 10KG+ hand carry karanna puluwan ;-)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Thanks මචන්..මේ පාර කොලඹ ඉදලා පැරිස් එද්දී ඩුබායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් වෙද්දී ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යනකොට ගේට් එකේ හිටිය ඉන්දියන් ඔෆිසරයෙක් එතන හිටපු ඔක්කොම ලැප්ටොප් බෑග් එකයි හැන්ඩ් ලැගේජ් එකයි තියන උන්ට කේස් ඇද්දනේ අතේ ගෙනියන්න පුලුවන් එක බැග් එකයි කියලා..ඒකරලා ගේට් බැගේජ් කියලා ස්ටිකර් එකක් ගහලා ෆලයිට් එකට බෝඩ් වෙද්දි කැබින් කෲ එකට දෙන්න කියලා කිව්වා බැගේජ් දාන්න..කැබින් කෲ එකේ උන්ට කිව්වම පිස්සුද එහෙම ඕක අතේ තියාගන්න කියලා කිව්වා ඔක්කොටම ...මිනිස්සු හෙන කේස් ඇද්දා..සුද්දෝ එහෙම..හෙන මරියෝ ඉන්නවා බන් සමහර තැන්වල..ඒකයි බය..
    Quite often airlines do it when the aircraft is near full to conserve overhead locker space. Sometimes at the check in desk itself they ask whether you like to check the hand luggage items free of charge. I never do it. But my wife always does it.
    My current advice is it you are travelling to LHR or CDG carry your hand luggage even if they suggest to check these in. Post-Covid Heathrow is a disaster when it comes to baggage handling. CDGis not that bad as LHR. I have seen thousands of stinking bags in LHR. Haven't been reunited with passengers for a long time.

    When I travelled in last June all my friends advised take only the hand luggage in and out of LHR. Massive delays in getting your luggage, if you are lucky to get it. :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඵකොනොමි නම් ඔක්කොටම 30යි.කිලෝ 25ට වඩා ඵක ලැගේජ් ඵකකට දාන්න බෑනේ කෝමත්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Thanks මචන්..මේ පාර කොලඹ ඉදලා පැරිස් එද්දී ඩුබායි එයාපෝට් එකේ ට්‍රාන්සිට් වෙද්දී ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යනකොට ගේට් එකේ හිටිය ඉන්දියන් ඔෆිසරයෙක් එතන හිටපු ඔක්කොම ලැප්ටොප් බෑග් එකයි හැන්ඩ් ලැගේජ් එකයි තියන උන්ට කේස් ඇද්දනේ අතේ ගෙනියන්න පුලුවන් එක බැග් එකයි කියලා..ඒකරලා ගේට් බැගේජ් කියලා ස්ටිකර් එකක් ගහලා ෆලයිට් එකට බෝඩ් වෙද්දි කැබින් කෲ එකට දෙන්න කියලා කිව්වා බැගේජ් දාන්න..කැබින් කෲ එකේ උන්ට කිව්වම පිස්සුද එහෙම ඕක අතේ තියාගන්න කියලා කිව්වා ඔක්කොටම ...මිනිස්සු හෙන කේස් ඇද්දා..සුද්දෝ එහෙම..හෙන මරියෝ ඉන්නවා බන් සමහර තැන්වල..ඒකයි බය..
    Aus domestic fly karaddith ohomai specially Jetstar eke.. mn Loku winter jacket ekak aran giya Tas yanna Sydney idala ekath danna kiyuwa 10Kg allowance ekak tibbe passe eka adagatta mata seetalai kiala nattanm 1Kg $20 lap eka tibba backpack eka adum tıbba podi luggage eka okkoma kiranawa