ඔව් මම ගාල්ලේ, කන්නේ සිනි පොල් කොහු
ඇයි අවුල්ද ?
ෆිල්ම් ගැනනේ කතා කරන්න අවේ, අපි කථා කරමු
දේශපාලනේ ගැන ඕනේ නම් ඔයාගේ ගම දාන්න බය නැතුව, අපි ඒ ගැනත් කථා කරමු. හීන ලෝක වල ජිවත් වෙන්නේ නැතුව
https://en.wikipedia.org/wiki/List_of_most_viewed_online_videos_in_first_24_hours
ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලන්න ඔයාගේ විව්ස් අනුව මැනලා
Beauty and the Beast, එක දවසට 127.6 මිලියන (20*6.38)
දැන් ඒක ගැන මොකද කියන්නේ ???
IMDB දන්නවනේ ?
එකේ අංක 1 ට තියෙන හොඳම ෆිල්ම් එක විදියට තියෙන්නේ The Shawshank Redemption (1994)
එකේ කිසිම trailer එකක් තියෙනවද මිලියන ගණන් Views තියෙන ?
නමුත් 1994 Academy Awards List එක බලන්න, එකේ Best Picture එක Forrest Gump The Shawshank Redemption නෙමෙයි, හොඳම නළුවවත් එකේ නෙමෙයි
මෙවගෙනුත් ඔයාගේ Views ගැන මතය තහවුරු කරගන්න අයියා.
Internet bot කියලා දෙයක් ගැන ඔබතුමා දන්නවා ඇතිනේ...
ඒ නිසා Views කියන්නේ ඒ තරම් හොඳ නිර්ණායකයක් නෙවයි කියලා කියන්න ඒකම ඇති.
ඒ නිසා අපි Reviews ගණ කථා කරමු
Dangal
ඇවිත් මාස ගානක් වෙන ඔයාගේ Dangal එක ගැන මේකේ එක Review එකක් වත් නැහැ
අනික ඉන්දියාව කියන නමට, තමන්ගේ රටේ ඕනෑම දෙයක් ප්‍රචලිත කරන එක ඒ රටේ හැටියක්
(ෆිල්ම් එක හොඳද නැද්ද මම දන්නේ නැහැ, මම බලලා නැහැ එකට අපහස කරනවා නෙමෙයි)
Hollywood වල ඒ වගේ නැහැ, බහුතරය හොඳ බුද්ධිමත් රසිකයෝ ඉන්නේ, අවබෝධයක් ඇතුව කරන දෙයක් කරන
Circle
බලන්න තවම ඇවිල්ලත් නැතුව userlage Interest එක
මිට වඩා කියන්නේ නැහැ
P.S. Please stick to the point without going here and there for find something rather than useful facts
Bye
P.P.S ත්‍රෙඩ් එක දැම්මේ මේ වගේ දෙයක් ගැන දැනගන්න කැමති කෙනෙක්ට බලන්න, පුද්ගලික කෝන්තර පිරිමහගන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් මොකද ?
GT අයියා නරකක් කියන එකක් නැහැ![]()
මල්ලි ඔයාගෙ පොස්ට් එක හොඳා. එත් මන් කිව්ව දෙ වටහාගෙන නැහැ.
මන් කිව්වෙ නැහැ දන්ගල් එක හොඳයි ඔය සෙරටම වඩා කියලා. අනික දන්ගල් කියන්නෙ මැතක රිලිස් වෙච්ච එකක්. ඉතිං මැතකම රිලීස් වෙච්ච එක එක්ක තමා මන් සන්සන්ධනය කළෙ. නැතුව ඇවටාර් වලට වැඩිය චෙන්නායි එක්ස්ප්‍රස් හොඳයි කියන්නවාත් ටොම් හැන්ක්ස් ට වැඩිය ආමිර් ඛාන් වැඩ්ඩා කියන්නවත් නෙමෙ. එත් විකිණෙන ටිකට්ස් ගානෙන් නම් ඉන්දිය ඉන්ඩස්ට්‍රි එක උඩින් ඉන්නවා හොලිවුඩ් වලට වැඩිය .මන් අන්න ඒක තමා සඳහන් කළෙ. වීව්ස් ගානෙන් මනින්න ඔනෙ නම් මන් මෙක ගන්නෙ නැහැ .ගන්නම් ස්ටයිල් එක්ක ඔස්කාර් සම්මාන දිනපු ජය හො ගීතය මනින්න පුළුවන් කමක් නැහැ නේ ?? වෙනසක් තියෙනවා. ආයෙ හිතන්න මන් කිව්ව එක .
ඉන්දියාවෙ රසිකයො බුද්ධිමත් නැහැ බහුතරය. එත් හොලිවුඩ් වල රසිකයො බුද්ධිමත් කියන තර්කෙ ගෙනාවෙ කොහොමද ? ජාත්‍යන්තර වෙලඳපොලට නිකුත් කරන හොලිවුඩ් ෆිල්ම්ස් වලින් මනින්නෙ කොහොමද බුද්ධිය. ඩොමෙස්ටික් ෆිල්ම්ස් කීයක් හැදෙනවාද හොලිවුඩ් වල ? සමහර ෆිල්ම්ස් බැලුවානම් හිතෙවි හින්දි නාට්‍ය කොච්චර ෂොක්ද කියලා.
හොලිවුඩ් ගැන තව හොයලා බලන්න.
පි .එස් I just tried to bring out something to attention bur you just took small part of it and then screaming for nothing.
i already stick with what i said.
please be concerned about what you said.
you cannot measure people's intellectual from cinema indsutry.
i never said Bollywood is greater than Hollywood.
even aamir khan said hollywood is light years ahead from us on technology that they using and creative thinking.
so that is view of one of top bollywood star about their own industry so i cannot say anything than that.
but please again try to understand what i said.
Thank you.