emoji diaries නොකියන රහස්

naralowa holman

Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    දෙයක් කරන තත්වයක් තියන මිනිස්සුන්ව පේන්න බැරි කැරි ඉරියාකාර ඩයල් එකක් මූනම්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,815
    39,761
    113
    Homagama
    උෟ හොර ඩොකෙක් නේ..ලෙඩ්ඩු මරන්නේ ඒ වගේ උන් තමා.
    ඕ බං නාමලුයි මායි දෙන්නාම එකට ෆයිනල් ලිව්වේ. අපි දෙන්නම පාස්. ඌ ⁣මෙරිට් වැදිලා ලිසිට් එකේ එක.

    ඌට ලෝ ඩිග්‍රියෙනුත් එක උනා කියලා මේක කියන්න බැ කිව්වා. රස්සාව අතැරියා. අපරාදේ රටට අමිල නිධානයක් අහිමි වුනේ.

    ඕවා ඌ කාටවත් කියන්නැ, හරි නිහතමානි. බොරුනම් රෑට ගියාම අහපං.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඕ බං නාමලුයි මායි දෙන්නාම එකට ෆයිනල් ලිව්වේ. අපි දෙන්නම පාස්. ඌ ⁣මෙරිට් වැදිලා ලිසිට් එකේ එක.

    ඌට ලෝ ඩිග්‍රියෙනුත් එක උනා කියලා මේක කියන්න බැ කිව්වා. රස්සාව අතැරියා. අපරාදේ රටට අමිල නිධානයක් අහිමි වුනේ.

    ඕවා ඌ කාටවත් කියන්නැ, හරි නිහතමානි. බොරුනම් රෑට ගියාම අහපං.
    kohomath muge gaani hila bore karaganne namalgen thama