eMoney කරන හැටි ගැන, thread මාලාවක් කලොත් ඔයල මොකද කිය#

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    eMoney කරන හැටි ගැන, thread මාලාවක් කලොත් ඔයල මොකද කිය#

    eMonay(Internet Marketing) ගැන හැමොම හොයනව. ගොඩක් වෙලවට අන්තිමෙට නතර වෙන්න, අතින් කයිට් වෙලා, නත්නම් කාගෙ හරි බොරුවකට අහුවෙලා. :sorry:

    අනිත් රටවල Internet Marketing එක්ක බැලුවම ලන්කාව ගොඩක් පල්ලෙහයින් ඉන්නෙ. :rolleyes:

    ඇත්ත, ගොඩක් අය fiverr කරනව. අනිත් අය freelancing කරනව. නමුත් ඔය ඔක්කොටම වඩා සාර්තක ක්‍රම තියනව, automated. :yes:

    එකියන්නෙ, එක පාරක් setup කරල, අමතක කරල දාන්න පුලුවන් method තියනව. වැඩිය online එන්න බැරි, (ex: තාම ඉගෙන ගන්න අය/ජොබ් කරන අය ) අයට මේ වගේ method එකක් මාර වටිනව. :cool:

    ඉතින් මම හිතුව, එලකිරි එකෙ සාමජිකයොත් එක්ක මම දන්න දේවල් බෙදාගන්න සහ, එයාල දන්න දේවල් මාත් ඉගෙන ගන්න. :D

    මම මේ ගැන අපේ Mr.Admin එක්කත් කතා කලා ලගදි. Admin අයිය කිවෙ, එහෙම කරන එක හොදයි කියල තමා. :D

    මට 3-4 years experience තියනව. Blackhat/whitehat. මට පුලුවන් වෙලවට මම අවිත් මම දන්න method එකක් දෙකක් දාල යන්නම් එලකිරි එකේ. ;)

    ඉතින් ඔයල මොකද හිතන්නෙ මේ ගැන. ඔයාලගෙ ප්‍රතිචාර මත තමා වැඩේ පටන් ගන්නවද නැත්ද කියල තීරනය වෙන්නෙ. :yes:

    ඔයලගෙ ප්‍රතිචාර, කරුනාකරල පොස්ට් කරන්න. පුලුවන් තරම් අඩුවෙන් PM කරන්න. එකින් එකට රෙප්ල්ය් කරන එක අමරුයි, සහ time මදි මට. :sorry:

    මේක සම්පූර්නයෙන්ම FREE, මේක මට කිසිම Direct ප්‍රතිලාභයක් එන්නෙ නැති එකක්. මම කරන්නෙ මම දන්න දේ ඔයලත් එක්ක බෙදා ගන්න එක තමා.
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මම දන්න එකම දේ මචං. තමන් දෙන සර්විස් එක කොච්චර චාටර් උනත් කමක් නෑ.
    තමන් ලඟ තියෙන ප්‍රොඩක්ට් එක කොච්චර චාටර් උනත් කමක් නෑ.

    එකම දෙයයි ඕන. ඒක මාර්කට් කරන එක. මුලදි ටිකක් වියදම් කරල පට්ට ඇඩ්වර්ටයිසින් පාරක් දුන්නනම්. ඕන තරම් ගොන්නු අහුවෙනව. ටිකක් චාවේගෙන එනකොට වෙන නමකින් ආයිමත් අර රෝල ගහනව.

    ඉන්ටර්නෙට් මාර්කටින් කියල විශේෂදෙයක් නෑ බන්. ඕවම තමයි. S.E.O උනත් විශ්වාස කරන්න අමාරුයි හරියයිද කියල. :dull:

    අවුලක් නෑ දාපන් බලන්න මොන හුයන්නක්ද බලන්න.:yes: