eMoney හොයන්න ක්‍රමයක් කියන්න පුළුවන් ද ?
ඔයාලා eMoney හොයන ක්‍රම ගැන ටිකක් කියන්න පුලුවන් ද ? මාසෙකට රු 15000 වගේ හොයන්න පුලුවන් ක්‍රම.
ඉසෙල්ලා ම Fiver කළා
මම කාලයක් Web Hosting එකක් කරලා සල්ලි හෙව්වා. එකත් තේරුමක් නැති උණා ටික කාලයක් යද්දී
AdNetwook වල ඇඩ්ස් බ්ලොග් වල දාලා සල්ලි හෙව්වා එකත් එපා උනා එ Link Facebook වල Share කරනකොට බ්ලොක් වෙන්න අරන් එපා උනා.
Youtube ඇඩ්ස් සයන්ස් කළා Views නැහැ එපා උනා.
ඊට පස්සේ බ්ලොග් / ගොසිප් වලට පොස්ට් ලිව්වා (එත් දැන් ඒවා හොයාගන්න නැහැ)
Forum වලට පොස්ට් දැම්මා. (එත් දැන් ඒවා හොයාගන්න නැහැ)
දැන් එකක්වත් කරන්න නැතුව ජිවිතේ එපා වෙලා ඉන්නේ. ජොබ් එකක් කරන්න යන්න අතේ සතේ නැහැ ඒකට කියක් හරි හොයාගන්න ඕනේ අඩුම 20000වත් උබලා eMoney කරන ක්‍රම මොනවා හරි තියෙනවා නම් මට කියලා දීපල්ලා P.M වලින් හරි.